i phone ගැන පොඩි උදව්වක්
මම මේ එලකිරි thread එක බලාගෙන ජේල් බ්‍රේක් කලා නමුත් මම අත් වැරදීමකින් ජේල් බ්රේක් කරලා තියන්නේ ios 6.0.1 වලට අප්ඩේට් කරපු ෆෝන් එකක් ජේල් බ්රේක් එක හරියට සිද්ධවුනත්
ෆෝන් එක හදිසියේ හරි off වුනොත් ෆෝන් නැවත ඔන් වෙන්නේ නෑ apple logo එක හිටලා නවතිනවා. නමුත් මට එය නැවත ඔන් කරගන්න පුලුවන් වෙන්නේ redsnow එක open කරලා
just boot කියන බට්න් එක එබුවට පස්සේ මේක මම itunes වලින් restore කරන්න බැලුවා එත කොට erro එකක් එනවා කරුණාකරලා කවුරු හරි උදව් කරන්න phone එක iphone 4 එකක්