VGA එකයි ram එකයි දෙකම ගලවලා හොඳට ඒවායේ contact pin clean කරන්න.
ඊටපස්සේ ඒ දෙක එහෙමම තියල machine එක on කරන්න.
buzzer එක වඩා කරනවානම් අනිවා බීප් එකක් එන්න ඕනේ.
බීප් එකක් ආවොත් machine එක off කරලා ram එක විතරක් ගහල vga cable එක ඔන්බෝඅර්ඩ් එකට ප්ලුග් කරලා on කරලා බලන්න.
display එනවනම් windows...