Recent content by monson

  1. monson

    ලංකාවටත් ආව Unitree G1 වර්ගයේ humanoid robot ළමයෙක්ගේ බඩට ගහයි!

    මේ කරන ඒවාට පලිය තමයි මුන් ගන්නේ :lol:
  2. monson

    NPP ආණ්ඩුව ආවට පස්සේ Sri Lanka Air Lines එකේ තිබ් ටිකටත් කෙලවෙලා 😬

    කාලකන්නි අනුර සල්ලි කන Srilankan එකට ඔච්ච්ච්ර බලු විදියට tax ගහල ගන්න බිලියන ගණන් පුදන්නේ step son ගේ job එක බේරගන්න නේද ?
  3. monson

    Fuel QR athulta wruko

    එක එක ඒවගේ ඉන්න එවුන් අනුව තමයි. ගලවිලවත්තේ ceypetco shed එකේ ඔත්තේ ඉරට්ටේ බලන්නේ නැහැ, පහගිය කාලේ හවස් වෙනකොට QR බලන්නෙත් නැහැ. දැන් QR බලනවා
  4. monson

    Fuel QR athulta wruko

    ඕවා වෙනස් වෙනවා shed එකෙන් shed එකට pump එකේ ඉන්න එකා අනුව උදේ දවල් රැ අනුව Ceypetco ද වෙනත් ද ඒවා අනුව එකකින් බැ කිව්වොත් වෙන එහෙකින් බලන්න ඩීසල් නම් ගොඩක් ඒවගේ නැහැ හැම තිස්සෙම
  5. monson

    ලංකාවටත් ආව Unitree G1 වර්ගයේ humanoid robot ළමයෙක්ගේ බඩට ගහයි!

    Child Reportedly Unhurt According to reports shared online, the child did not suffer any serious injuries and was able to recover shortly after the incident. However, the video has raised concerns about safety measures at public events involving robots and automated performers. The child's...
  6. monson

    ලංකාවටත් ආව Unitree G1 වර්ගයේ humanoid robot ළමයෙක්ගේ බඩට ගහයි!

    පපුවට වගේ වදින්නේ බැලුවහම බඩට කිව්වට . මූ හෙන සැරට ගහනවනේ
  7. monson

    ජෙප්පො ඩොලර් බිලියන 8ක නය ගෙව්වා කියා තව පචයක් අතාරී. වැඩි වෙලා යන්න කලින් උන්ගෙ රෙදි ගැලවිලා 🤭🤭

    treasury එකේ ට්‍රිලියනයේ සංචිත පචෙත් ඔය වගේ තමයි රනිල් යනකොටත් බිලියන 750-850 ගානක් තිබ්බා. මුන් එක බිලියන 110න් වැඩි කරලා රට වටේ කියා කියා යනවා. අනුරනම් පච පචනම් අනුර :lol:
  8. monson

    හොඳම සැමියා

    මානසික රෝගියෙක් ගැන කතාවක්.