නීතිය ගැන යමක්...
මුලින්ම කියන්න ඕන මේ ටික,
2010 අවුරුද්දේ නිකමට වගේ මම එළකිරි ගිණුමක් හැදුවා වුනත් කිසිම දවසක මේ ෆෝරම් එකේ සක්‍රීය සාමාජිකයෙක් විදිහට කටයුතු කරන්න මට ඉඩක් ලැබුනේ නෑ...
ඒ වුනත් එදා ඉඳන් අද වෙනකම් ඉඩක් ලැබුණු වෙලාවට මේ පැත්තට ඇවිල්ලා, අනිත් සාමාජිකයන්ගේ පෝස්ට්ස් බලලා මම ලබා...