Recent content by MR.BANKER

  1. M

    උඹලටත් Inter bank CEFT ගාස්තුව 5 කින් අඩු වෙලාද? Govpay ද මොකක්ද අලුත් එක හරහාද යන්නෙ? 🤔🤔

    Online Rs25 Over the Counter(In Branch) Rs100 *Per Transaction (Max Limit 5Mn) CBSL Circular No.2 2025 issued on 07.02.2025
  2. M

    ⛔ලක්ෂ හතරහමාරක් ATM ඵකෙන් උස්සලා CCTV

    තරමක් දුරට නිවැරදියි .උපරිම 2යි.දෙකට වැඩියෙන් දැම්මොත් ඔක්කොම reject.Customer ගියා සල්ලි දාලා වැඩේ හරි කියලා හිතලා
  3. M

    බැංකුවේ තියෙන සල්ලි

    PFCA එහෙම දාන්න බෑ,open කරා කියමු කොහොමහරි,foreign remittance විදිහට එන්න ඕන credits නැත්නම් රට ගිහින් දවස් 90 ඇතුලත රට ගෙනියන්න ගත්ත currency කියලා PP එකෙන් prove කරන්න ඕන,එහෙමත් නැත්නම් source of funds ඕන deposit වලට
  4. M

    හොරුන්ට පලදීම

    මම හිතුවේ නෑ කිරිය කරන එකා මෙච්චර පටු අදහස් තියන අපරිනත dial එකක් කියලා,survival of the fitters ලොල්.බුදු දහම ගැන මෙලෝ හසරක් නොදන්න අත දරුවෙක් වගේ.හපොයි.ආත්මයක්, හෘර්දසාක්ශියක් නැති පට්ට තවත් එක් අවිනිත මනුස්සයෙක් තමන්ගේ වැරදි සාධාරණියකර්න කරගන්න තමන්ගේම website එක යොදා ගන්න හදනවා කියලා මට හිතෙන්නේ.
  5. M

    7% Housing Loan

    ඔක මමයි upload කරේ.විස්තර ඔන නම් PM එකක් දාන්න
  6. M

    7% Housing Loan

    බෑ
  7. M

    7% Housing Loan

    රජයේ බැන්කුවකට යන්න ------ Post added on 1613870647
  8. M

    7% Housing Loan

    කොහෙද ඇහුවේ
  9. M

    අඩු පොලියට නිවාස ණය ඇතුළු අද සිට ක්‍රියාත්මක වන සහන මෙන්න

    බැන්කුවලට තාම circularsවත් ඇවිල්ලා නෑ 😂
  10. M

    ADB [email protected]% FOR 03 YEARS

    මල්ලි මටත් කියන්නකො loan එකක් දාන්න 😂
  11. M

    හවුසින් ලෝන්

    ලොන් ගන්න හරි advice එකක් හරි ඕන අය PM එකක් දාන්න
  12. M

    හවුසින් ලෝන්

    Income Details PM කරන්න