කාලෙන් කාලේට කවුරු හරි කෙනෙක් බුකිය කලබනවා. චාමර, වාරියපොල නංගි, ගංගා මැණියොන්ගෙන් පස්සේ අලුත් බුකී තරුවක් මේ දවස්වල බුකිය කලඹනවා. එ් තමයි සඳ දෙවිඳු.
බුකියේ කතා වෙන විදියට නම් ඔහු සෝවාන් වුණ කෙනෙක් විදියට තමයි පෙනී ඉන්නෙ. එ් වුනත් බුකිය පුරා Share වෙන ෆොටෝ වල නම් තියෙන්නෙ ඔහු ගෙදරක කෑමක ගිය...