Recent content by Mr. Dialog

  1. Mr. Dialog

    Dialog ගැන.....

    ඒක අඩු වෙන්නේ නෑ බං. package එක මාරු කරපන්.
  2. Mr. Dialog

    Dialog ගැන.....

    උඹ කියන්නේ msg කරද්දී කැපෙන ගාන ගැන නේද? ෆෝන් එකේ හැම වෙලේම 100 ට වඩා credit තියාගනින්. එතකොට කොයි Dialog එකට msg කරත් සත 12 යි කැපෙන්නේ. නැත්තං KIT Double දාපන්.
  3. Mr. Dialog

    Dialog ගැන.....

    :D:D:D
  4. Mr. Dialog

    Dialog ගැන.....

    මේ හරුපේ තේරුනේ නෑ බං.. මොකක්ද උඹ මේ අහන්නේ...:confused::confused: මේක prepaid කරන්න පුලුවන්ද කියලද අහන්නේ? එහෙම නම් බෑ මචං. Data Only sim prepaid convert කරන්න බෑ.
  5. Mr. Dialog

    Dialog ගැන.....

    බෑ මචං . Time based package active කරන්න පුලුවන් prepaid වලට විතරයි.
  6. Mr. Dialog

    Dialog ගැන.....

    :D:D:D මල්ලිත් මාර joke නේ කරන්නේ... :D:D
  7. Mr. Dialog

    Dialog ගැන.....

    :D:D තියනවා හඳේ... :D:D
  8. Mr. Dialog

    Dialog ගැන.....

    ඔව් මචං. තියන සිම් එක දීලා ගන්නවා නං 100/= යි. අලුතෙන්ම ගන්නවා නං 1000/= යි. උඹට 4G use කරන්න ඕනේ නං... 1. 4G සිම් එකක් තියෙන්න ඕනේ. 2. 4G compatible device එකක් තියෙන්න ඕනේ. 3. උඹ 4G area එකක ඉන්න ඕනේ.
  9. Mr. Dialog

    Dialog ගැන.....

    Cooperate package personal use වලට දෙන්නේ නෑනේ බං. උඹේ නමට නං කොහොම හරි ගන්න පුලුවන් වෙයි. එත් එතකොට දෙකේම SUG untag වෙනවා.
  10. Mr. Dialog

    Dialog ගැන.....

    දැන් නෑ බං.. :no::no::no: තියන එවුන් දෙන්නෙත් නෑ. අනික දැන් blaster වල ownership මාරු කරන්නෙත් නෑ.
  11. Mr. Dialog

    Dialog ගැන.....

    ගොඩක් communication වල එහෙම උන් කැමති නෑ බං සල්ලි withdraw කරන්න. ඒකයි case එක. ඒ තියා arcade වලත් එහෙමයි දැන්.
  12. Mr. Dialog

    Dialog ගැන.....

    යකෝ ඕකේ Per minute package එකේ D2D charges 1.94 Rs වෙනවා. D2NonD 3.10 ක් වෙනවා. :angry: ඕක මාරු කරගනින් එක්කෝ i100 එකට හරි i250 එකට හරි. නැත්තන් prepaid කරගන්න පුලුවන්. Convertion fee එක 500 යි. බිල් settle කරන්න ඕනේ. නැත්තං deposit එකෙන් කපාගන්න කියන්නත් පුලුවන්.
  13. Mr. Dialog

    Dialog ගැන.....

    :yes::yes::yes:
  14. Mr. Dialog

    Dialog ගැන.....

    විකුනන්න නං නෑ බං.. :no::no:
  15. Mr. Dialog

    Dialog ගැන.....

    මොකක්ද නම්බර් එක? PM කරපන් මං බලන්නං.