Recent content by Mr.Doo

  1. Mr.Doo

    Dialog Router Sim එක ෆෝන් එකට දැම්මා

    මෙනවද දාපු APN මචන්?
  2. Mr.Doo

    ChatGPT Plus for Free 🎁

    Mata form ekak fill karanna awe na bro
  3. Mr.Doo

    ChatGPT Plus for Free 🎁

    දිගටම VPN එක්කද පාවිච්චි කරන්න වෙන්නෙ? මගෙන් SheerID verification ඉල්ලුවෙ නෑ. Surfshark VPN-----> USA ------> Claim Offer ------> Card Details (Billing Address එක ලංකාවෙ එක දුන්නෙ) -----> Activated Plus Subscription
  4. Mr.Doo

    Mac OS වල Photoshop | Illustrator වල සිංහල කරන්නෙ කොහොමද?

    වල Photoshop | Illustrator වල සිංහල Type කරන්නෙ කොහොමද? Font වැඩ කරන්නෙ නෑනෙ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්නකො? Unicode වලින් copy කලක් වෙනසක් නෑ...
  5. Mr.Doo

    crypto ගැන

    ගන්න හොද Coin එකක් කියන්නකෝ දන්න කෙනෙක් ?
  6. Mr.Doo

    LinkedIn Premium

    mage mail ekata puluwanda bro
  7. Mr.Doo

    How to handle large withdrawals

    transfer online
  8. Mr.Doo

    බැංකු වලට කෙලවෙයිද මේ යන විදිහට?

    බැංකු වලට කෙලවෙයිද මේ යන විදිහට? වාහනේ විකුණල FD එකක් දාන්නයි යන්නෙ. වාහනේ තියාගෙන ඇති වැඩකුත් නෑ… ඉස්සර වගේ ඇවිදින්නෙත් නෑ දැන්. උබලගෙ අදහස් ටිකක් කියපල්ලකො…එලකිරි එකේ උබල මොකද කරන්න හිතන් ඉන්නෙ. රටේ ආර්ථිකේ අපි හිතනවට වඩා කේස් වගේ මට හිතෙන්නෙ.
  9. Mr.Doo

    ගැස්ට්‍රඉටිස් බෙහෙත්

    මචන් මම අවුරුදු ගානක් ගැස්ට්‍රඉටිස් බෙහෙත් බිව්වා... හරි ගිය‌ෙම නෑ. අන්තිමට Thyroid Case එකක් ආවා. හ‌ොයල බලපුවම මට තිය‌ෙන්න‌ෙ gluten allergy සීන් ඒකක්. පාන් පිටි ගෑවුනත් කලෙව‌ෙනවා. ප‌ොඩ්ඩක් හොයල බලපන් ඒ් ගැනත්.
  10. Mr.Doo

    🆘කොරෝනා හැදුන අයගෙන් උපදෙස්

    Vaccine ගත්ත‌ේ නෑ ඒකක්වවත්. ගිය සතිය‌ෙ Positive. zincovit 01 tablet bd Vitamin D3 2000IU daily Vitamin C 500mg daily above 3 for 10 days Loratadine 10mg nocte Cephalexin 500mg 8H Fexofenadine 180mg mane Deriphyllin 150mg bd above 4 for 5 days Panadine 1g SOS මේ ටික ගත්තා. Steem කලා. දැන්...