වල Photoshop | Illustrator වල සිංහල Type කරන්නෙ කොහොමද? Font වැඩ කරන්නෙ නෑනෙ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්නකො? Unicode වලින් copy කලක් වෙනසක් නෑ...