Recent content by Mr.Drac

  1. M

    A/L වලින් පසු...

    Hello guys, :-) මට help එකක් ඕනෙ higher education ගැන, මම A/L maths කලේ Result - BCS, z එක 0.9324, ගම්පහ දිස්ත්‍රික් 366, island 3688. වයස - 19 යි දැන් ට adsense site කරන ගමන් පොඩි online store එකක් කරන් යනවා, දවසම ගෙවන්නේ ඔය දෙකට අමතරව ගමේ Game ගහන්න (job is first ඒත්) හෙට කොළබ campus...
  2. M

    Advice Needed on Rajarata Campus

    Aiye, දැන් course එකට ගිහින් අවුරුදු 5 ක් නේද, ඉවර ද course එක, රජරට අවුල් ද හොඳද, rag, food, water, hostel, අනං මනං කොහොමද