ෆොරෙක්ස් මාකට් එකට අළුතින් එන ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි හරියට මාකට් එක ඇනලයිස් කරන්නේ කොහොමද කියන එක.පහළින් තියෙන්නේ මම මගේ යූටියුබ් චැනල් එකේ ඒක සම්බන්ධව දාපු සරල මෙතඩ් එකක්.බලලා ගුණ දොස් කියන් යන්න.තව අදහස් තියේ නම් කියන් යන්න
ලින්ක් එක 👇👇👇
හරියට මාකට් එක ඇනලයිස් කරන්නේ කොහොමද