මම තමයි හැකර් , මම තමයි ඔක්කොම එකව්න්ට් වල පාස්වර්ඩ් රිසෙට් කලේ, මචන් උබ අනුන්ගෙ ෆේස් බුක් අකව්න්ට් හැක් කරන්න ගොඩක් මහන්සි ගත්ත නේද? , මම හිතනව උබට මතක ඇති කියල, උබට තේරෙන ඇති නෙ තමන්ගෙ එකව්න්ට් එක හැක් උනාම කොච්චර දුකද කියල, බය වෙන්න එපා මම ඒ එකව්න්ට් වල කිසිම දෙයක් වෙනස් කලේ නෑ,කොහොමත් මම ඔය...