මචන්ලා , ඔය ඔසී නිව් සි , කැනඩා හැර ඉන්ජිනියර් කෙනෙකුට පවුලත් එක්ක සෙට්ල් වෙන්න යන්න පුලුවන් රටවල් මොනවද ?
තායි , මියැන්මා මැලේසියා සවුත් ඇෆරිකා හරි ඕන මගුලක් ....
සීරියස් ලි අහන්නේ බ්‍රදර්ස් , ලොකු උදව්වක් (IELTS ලබ්බත් ඇත. 6.5 ., 7 ) වගේ යන්න මොකක් හරි ක්‍රමයක් තියේනම් කියන්න . ගාන අවුලක්...