ඔසී නිව් සි , කැනඩා තමයි ස්කිල්ඩ් ඉමිග්රේෂන් ප්‍රොසෙස් එකක් තියෙන රටවල්. වෙන රටවල නැහැ. යුරෝපේ ඇමරිකාවේ වත් නැහැ එහෙම ප්‍රොසෙස් එකක්. යුරෝපේ සන්ක්රමනිකයන්ගෙන් හැදිච්ච රටවල් නෙමෙයි නේ. ඉතින් මානුෂිය හේතු හින්ද සරණාගතය් ස්ටුඩන්ට් ල ගත්තට ඔසී නිව් සි , කැනඩා වගේ හරිහමන් ඉමිග්රේෂන් ප්‍රොසෙස් එකක් නැහැ. UK වල අලුතෙන් ගේනවා කියනවා, හරියට දන්නේ නැහැ, හැබැයි ගෙනාවත් අමාරු වෙයි සැහෙන ඔසී නිව් සි , කැනඩා වලට වැඩිය.
Myanmar:
Lankawata wadiya GDP per capita (eka pudgala adayama) adui. Langadi hamuda kumanthranayak giya. News balanne nadda bola?
South Africa:
Unge arthikaya 1990 ganan walin passe eka thana. Lankawata wadiya GDP per capita poddak wadiy (x 1.5 wage ). Habayi kraya shakthiya lankawata wadiya aduyi. E kiyanne ganna salli wala watinakama adui lankawata wadiya, mokada wiyadama wadi hinda. E hinda lankawe padiyak ganna eka laabai wiyadama salakuwama.
Loke aparadha, minimarim wadima ratawalin ekak. Johannesburg wage ewa aparada wadima nagara list wala udama innawa.
Thailand:
Meketh GDP per capita lankawata wadiya poddak wadiyi. (x 1.5 wage )Habai sahena kalayak arthikaya eka thana pal wenawa wage. Sigra diyunuwak naha langak indala. Rate nagara walin, tourist spot walin pita duppath.
Malaysia:
Meka nan honda ratak. Diyunu ratak wenna godakma kittui. Lankawe engineers la wada karanawa. DIgatama inna puluwanda kiyana eka nan prashnayak
Meeta amathrawa SIngapore, Dubai, Seychelles, Maldives balanna. Lankawe Engineersla godak un wada karanawa. SIngapore wala nan awurudu ganak hitiyama PR ganna puluwan.