ලොකු ලොකු වැඩ ගැන පස්සේ හිතහන් මයේ දෙයියෝ. දැනට කරන්න පුලුවන් ලේසිම දෙයින් පටන් ගමු. ලොකු ලොකු දේවල් පස්සේ බලමු. හිරේදාන්න මේ උඹටයි උඹේ ටිල්වියටයි හිතුනු හිතුනු පලියට බෑ. ඒක ලොකු ප්‍රෝසස් එකක්. සෑහෙන කාලයක් යන වැඩක්. සෑහෙන මුදලක් යන වැඩක්. සෑහෙන ශ්‍රමයක් යන වැඩක්. අනිත් කාරනේ තමයි පවතින දේශපාලන...