ලමයින්ව කාලකන්නි කරන ගොන් හරක්

Data Packet

Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    මාත් උපතින් බෞද්ද එත් මේකට මාත් පොඩ්ඩක් වත් කැමති නෑ. දුෂ්කර ගම් තමයි මේක සැහෙන්න වෙන්නේ. ළමයි 5, 6 හදල ජිවත් වෙන්න අමාරු වුනාම මහන කරවනව.

    sira bn lamai loku wela egollange kamaththen mahana wena eka wenama deyak
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එතකොට ලමයගෙ අකමැත්තෙන් ඉස්කෝලෙ, මොන්ටිසෝරි, ඩේ කෙයා ගිහිං දාන එකත් මානව හිමිකං කඩවීමක්ද ආයිබොවන්ඩ ? අපිට අද ලමයින්ව අකමැත්තෙන් ඉස්කෝලෙ දාන එක වගේ තමා ඒ කාලෙ මහණ කිරීම. අද අපිට ලමයි මහණ කිරීම වැරදි දෙයක් වගේ හිතෙන්නෙ ඒක ඒක අසාමාන්‍යකරණය කරල තියෙන නිසා.

    අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් ඉන්නවා සිවුරු ඈරපු. බුවා පොඩි කාලේ මහණ කලේ. කෑම්පස් යන අතර සිවුරු ඈරියේ. උගෙන් ඈහුවම මහණ වුනේ ඈයි කියලා, පන්සලේ තියෙන කෑම වලට ආසාවේ කිව්වා. ඌ කලේ කලා උපාධි.

    සිවුරු ඈරලා ජීවත් වෙන්න නොවිදිනා දුක් වින්දා. හරියට රස්සාවක් ලෑබුනේ නෑ. මිනිහා කට්ට කාලා අල්ලන් හිටියා. අන්තිමට යාලුවෙක් ඩුබායි වල ජොබක් සෙට් කලා. ඒකෙන් ගොඩ ගියා. හිතපල්ලා අවුරුදු ගානක් දහම ඉගෙන ගෙන පන්සලේ ඉදලා, තරුණ වයසට ඈවිල්ලා සිවුරු අරින්න හිතුනම......... සිවුර ඈරලා ආවම සමාජය සලකන විදිහ.... රස්සාවක් කරන්න සුදුසුකම් නෑතිකම. පට්ට පරශ්න. තනිකරම විනාශයක්.

    ඔය අත්දෑකීම හින්දා මම නම් කෑමති තමන්ට තේරෙන වයසට ඈවිල්ල මහන වෙන එකට.

    අපිට වෑල නොබල කෙල්ලෙක් සෙට් කර ගන්නේ නෑතිව කොල්ලො එක්ක රස්තියාදු ගහන්න, ෆිල්ම් බලන්න යන්න, සෙල්ලම් කරන්න, ගේම් ගහන්න නෑතිව ඉන්න පුලුවන්ද? මහණ වෙලා හරි වයසට එනකොට ඕවා පේනකොට අවශයතා එනකොට කොහොමද ඉන්නේ. අන්න ඒකයි යතාර්තය
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    තමන් පොඩි කාලේ අරගන ගිහින් පංසලක මහන කරනවට කැමති අය විතරක් මේවාට පක්ෂව කතා කරපල්ලා.තමන් අම්ම මුත්තා කීවත් මහන නොවෙන ,වෙන එකෙක් මහන කරනවා දැකලා පහත් ආත්ම තෘප්තියක් ලබන කාලකන්නි මෙතන බිරුවට වැඩක් නෑ. හුගක් අය පංසලේ කෑම වලට ආසාවේ පොඩි කාලෙ මහන වෙනවා.සිවුර ඇරියට පස්සෙ කරදර ගොඩක් එනවා.:lol::lol:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ලංකාවේ හුගක් තැන වල මේ වගේ මහන කීරීම් වෙනවා ..ඒවා වලින් 85% වගේ ඒවා අපචාර වෙනේ නැ මොකද ..එහෙම මහන කරවන්නේ අනාත උන ලමයි මොකද කන්න බොන්න නැතුව මැරිලා යනවට වඩා එක හොද නිසා ..මේකනම් තනිකර අපචාරයක් එක්කෝ ඔය ළමයා හාමුදුරුවන්ගේ හොර ෂොට් එකක් වෙන්න ඔය ඇති ගෑනීට ගහපු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් ඉන්නවා සිවුරු ඈරපු. බුවා පොඩි කාලේ මහණ කලේ. කෑම්පස් යන අතර සිවුරු ඈරියේ. උගෙන් ඈහුවම මහණ වුනේ ඈයි කියලා, පන්සලේ තියෙන කෑම වලට ආසාවේ කිව්වා. ඌ කලේ කලා උපාධි.

    සිවුරු ඈරලා ජීවත් වෙන්න නොවිදිනා දුක් වින්දා. හරියට රස්සාවක් ලෑබුනේ නෑ. මිනිහා කට්ට කාලා අල්ලන් හිටියා. අන්තිමට යාලුවෙක් ඩුබායි වල ජොබක් සෙට් කලා. ඒකෙන් ගොඩ ගියා. හිතපල්ලා අවුරුදු ගානක් දහම ඉගෙන ගෙන පන්සලේ ඉදලා, තරුණ වයසට ඈවිල්ලා සිවුරු අරින්න හිතුනම......... සිවුර ඈරලා ආවම සමාජය සලකන විදිහ.... රස්සාවක් කරන්න සුදුසුකම් නෑතිකම. පට්ට පරශ්න. තනිකරම විනාශයක්.

    ඔය අත්දෑකීම හින්දා මම නම් කෑමති තමන්ට තේරෙන වයසට ඈවිල්ල මහන වෙන එකට.

    අපිට වෑල නොබල කෙල්ලෙක් සෙට් කර ගන්නේ නෑතිව කොල්ලො එක්ක රස්තියාදු ගහන්න, ෆිල්ම් බලන්න යන්න, සෙල්ලම් කරන්න, ගේම් ගහන්න නෑතිව ඉන්න පුලුවන්ද? මහණ වෙලා හරි වයසට එනකොට ඕවා පේනකොට අවශයතා එනකොට කොහොමද ඉන්නේ. අන්න ඒකයි යතාර්තය

    ඕක ඒ කාලෙ දැක්කෙ ඔහොම නෙමේනෙ බං. අද කාලෙ සංසාරෙ ගැන මිනිස්සුන්ගෙ විශ්වාසයක් නෑ මේ ජීවිතේ ද්‍රව්‍යමය සාර්ථකත්වය තමා වැදගත්ම. ඒ කාලෙ ද්‍රව්‍යමය සාර්ථකත්වය කියල දෙයක් තිබ්බෙ නෑ ද්‍රව්‍ය තිබ්බෙ ප්‍රයෝජනයට ගන්න විතරයි ජීවිතය කියන්නෙ තමන් අයිති කුලය ඇතුලෙ සීමා වුන දෙයක්. මිනිස්සුන්ට තිබ්බෙ තාත්ත වැව බලාගත්ත නං තාත්ත කොහොමද තාවුල්ලො ගස් හිටෙව්වෙ වතුර ඇරියෙ වතුර වැහුවෙ වගේ ටික ඉගෙන ගෙන ඒ ටික කරගෙන ඉන්න මිසක් අල්ලපු ගෙදර එකා හරි, නෑයො දිහා හරි බලාගෙන තරඟෙට බඩු ගන්නවත් ගෙවල් හදන්නවත් නෙමේ.

    දැන් සමාජය වෙනස් වෙලානෙ බං. දැන් මිනිස්සුන්ගෙ ප්‍රධාන life goal එක තමන් අවට ඉන්න අයත් එක්ක compete කරන එක වෙලා. ඉතිං පොඩි කාලෙ බලහත්කාරෙන් ඉස්කෝලෙ යවන එක හොඳ දෙයක්, බලහත්කාරෙන් මොන්ටිසෝරි යවන එක හොඳ දෙයක් වෙලා කැමැත්තෙන් වුනත් මහණ කරන එක වැරදි දෙයක් වෙලා.

    පොඩි කාලෙ මහණ කරන එකවත්, පොඩි කාලෙ ඉස්කෝලෙ අරින එකවත් මේ එක දෙයක්වත් හොඳත් නෙමේ නරකත් නෙමේ. ඒක හොඳද නරකද කියල තීරණය කරන්නෙ ඒ සමාජ සංස්කෘතිය. මේක ලමයි මහණ කිරීමට විතරක් නෙමේ සමලිංගික විවාහ වලට, ලමය ගෑණුද පිරිමිද කියල තීරණය කරන එකට, ගබ්සාවට හැම දේටම අදාලයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මමත් මේක අනුමත කරන්නේ නෑ
    මේ වයසේ ළමයෙකුට මොකක්ද බන් සංසාරේ ගැන තියෙන අවබෝධය

    සීයේ කාලේ හරි නේද පිනක් දහමක් කරගන්න
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    දරැවෙක් ශාසනයට පූජා කරනවා කියන්නේ හතර වරිගෙම නිවන් දකින්න පුලුවන් බලවත් පුණ්‍ය කර්මයක් විදිහටයි සදහන් වෙන්නේ. ඉතිං මේ සිද්ධ කලා ඌ ඒ අති උතුම් පුණ්‍ය කර්මය අනුමෝදන් කරගනින් බං නිකන් නිෂ්පල කතා නොකියා. මේකෙන් වෙන්නේ උඹේ එකවුන්ට් එකේ පවු කොලම් එක තවත් පිරෙන එකම තමයි. අනික තව කවුරැහරි තමුන්ගේ දරැවෙන් ශාසනය වෙනුවෙන් පූජා කරන්න හිටියයන් ඒ පුද්ගලයට යම් චකිතයක් හිතේ ඇති වෙලා ඒ පුණ්‍ය කර්මය මග හැරෙන්නත් පුලුවන්. උඹ තවත් පාප කර්මයක් ඒකෙන් ගොඩ නගා ගන්නවා.

    අනික මේ දේ නොකල යුතු දෙයක්නම් බුදු හාමුදුරැවෝ ඕකට විනය කර්මයක් පනවනවා මහන කරද්දි තිබිය යුතු වයස එහෙම සදහන් කරලා. එහෙම නොකලේ අවුලක් නැති නිසයිනේ. බුදුවරයෙක් කියන්නේ අති උතුම් වූ උත්තමයෙක්. යමක් තීරණය කරද්දි අතීත වර්තමාන අනාගත යන තුන් කාලය දිහාම නිවරදිවම බලලා තමයි ඒ දේ තීරණය කරන්නේ. නැතුව ආවාට ගියාට එහෙම තීරණ ගන්නේ නැහැ. බුදුවරැ අනුමත කල දෙයක් උඹ විවේචනය කරන්න ගිහින් නිකන් ටින්කිරි ගාගගන්න එපා...
     
    ඔවු ඒක ලොකු පිනක් වෙන්න පුලුවන්. අනික මහණ දම් පුරලා සසර කෙටි කරගන්නත් පින් තියෙන්න ඕනේ. උබ හිතෙනවද දෑන් ඉන්න ස්වාමීන්වහන්සේලාගෙන් කී දෙනෙක් හරියටම සසරෙන් එතර වෙන්න මහණදම් පුරනවා කියලා. ඈත්තටම හරියට සිවුරේ ඉන්නවා කියන්නේ පට්ට අමාරු වෑඩක්, මම කියන්නේ හරියට මහණදම් පුරන එක. ඈත්තටම මහණ වෙලා ඉදලා සිවුරු අරින එක පවු සිද්ද වෙන වෑඩක්ද? සිවුරු හෑරියම සමාජයෙන් ලෑබෙන චරිත සහතික අමතක කරමුකෝ. ඒක පවක්ද නෑද්ද කියලා උබලා දන්නවද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    islam agama wenuwen maragena marunama suwargeta yanna puluwan lu...

    nikamata kiwwe,,,
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    mahana wuna kiyala api hithanawa wage epa karapu jeewithayak gewanne na ban un. Mama danna pansalak thiyenawa ape game. Podi hamuduruwo game kolloth ekka hamadama hawasata cricket gahanawa. Carrom gahanawa. Pansale aathal eke inne. Banath igena gannawa.

    Mama eke waraddak dakinne naha. Eth ithin amma thaththagen wenwela inna jeewithe paw. E wunata samahara lamai iskole yanna hostel wala nawathila inne. e wage thamai.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔවු ඒක ලොකු පිනක් වෙන්න පුලුවන්. අනික මහණ දම් පුරලා සසර කෙටි කරගන්නත් පින් තියෙන්න ඕනේ. උබ හිතෙනවද දෑන් ඉන්න ස්වාමීන්වහන්සේලාගෙන් කී දෙනෙක් හරියටම සසරෙන් එතර වෙන්න මහණදම් පුරනවා කියලා. ඈත්තටම හරියට සිවුරේ ඉන්නවා කියන්නේ පට්ට අමාරු වෑඩක්, මම කියන්නේ හරියට මහණදම් පුරන එක. ඈත්තටම මහණ වෙලා ඉදලා සිවුරු අරින එක පවු සිද්ද වෙන වෑඩක්ද? සිවුරු හෑරියම සමාජයෙන් ලෑබෙන චරිත සහතික අමතක කරමුකෝ. ඒක පවක්ද නෑද්ද කියලා උබලා දන්නවද?

    හාමුදුරුවො හරියට මහණදම් පුරන්නෙත් නැත්තං, මහණ වෙලා කරන්නෙ ආතල් ගන්න එක නං, ඇයි සිවුරු අරින්නෙ ? :eek:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හාමුදුරුවො හරියට මහණදම් පුරන්නෙත් නැත්තං, මහණ වෙලා කරන්නෙ ආතල් ගන්න එක නං, ඇයි සිවුරු අරින්නෙ ? :eek:

    Kasada bandinna
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හාමුදුරුවො හරියට මහණදම් පුරන්නෙත් නැත්තං, මහණ වෙලා කරන්නෙ ආතල් ගන්න එක නං, ඇයි සිවුරු අරින්නෙ ? :eek:

    සමහරවිට සිවුර අරිනවා ඈත්තේ දෙබිඩි ජීවිත ගෙවන්න බෑරි හින්දා. හෑම කෙනාම ආතල් ගන්නේත් නෑ සිවුරු අරින්නෙත් නෑ. ඈත්තටම ලොකෝත්තර දේවල් අත ඈරලා භාවනාම කරන හාමුදුරුවරු කොච්චර ඉන්නවාද? ඒ වගේම තමන්ට මහණදම් පුරන්න බෑරි නම් සිවුර අරින එක හරි නේද? නමුත් ඒක පවක්ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Kasada bandinna

    සමහරවිට සිවුර අරිනවා ඈත්තේ දෙබිඩි ජීවිත ගෙවන්න බෑරි හින්දා. හෑම කෙනාම ආතල් ගන්නේත් නෑ සිවුරු අරින්නෙත් නෑ. ඈත්තටම ලොකෝත්තර දේවල් අත ඈරලා භාවනාම කරන හාමුදුරුවරු කොච්චර ඉන්නවාද? ඒ වගේම තමන්ට මහණදම් පුරන්න බෑරි නම් සිවුර අරින එක හරි නේද? නමුත් ඒක පවක්ද?

    දන්න තරමින් නං එහෙම පවක් වෙන්නෙ නෑ.
    සිවුර දාගෙන නොකරන්න ඕනෙ දේවල් කලොත් නං පව්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    LTTE එකෙන් ලමයින්ව සොල්දාදුවො කරන්න බදවගන්නකොට මේ වේ.පුතාලා ඇදන් යට හැංගිලා.

    නාකි හම්බයො පොඩි දරු පැටික්කියො කසාද බදිනකොට මුන් මීක් නැහැ.

    ශරියා වේසාවො පොඩි එවුන්ට ළමාකාලෙදිම බෙලි කපන්න , මරාගෙන මැරෙන්න උගන්නනකොට මුන් කට පුකේ ගහගෙන ඉන්නෙ.

    අනන්ත වාර ගනනක් සංසාරෙ අනාථ වෙවි කරක් ගහන සත්වයෙක් මිනිස් ආත්ම භවයක් ලබලා ඉන්න වෙලාවක, චීවරය දරන්න වාසනාව ලබා දීලා සසර මග කෙටි කරන්න උදව්වක් දෙනව දකිනකොට උන්මත්තක හැත්තට දරු කැක්කුම හැදිලා..

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    meka hoda wadak. oya kiana vidiye gon harak wada nokarapu un tama oya koragena tienne dan
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    දරැවෙක් ශාසනයට පූජා කරනවා කියන්නේ හතර වරිගෙම නිවන් දකින්න පුලුවන් බලවත් පුණ්‍ය කර්මයක් විදිහටයි සදහන් වෙන්නේ. ඉතිං මේ සිද්ධ කලා ඌ ඒ අති උතුම් පුණ්‍ය කර්මය අනුමෝදන් කරගනින් බං නිකන් නිෂ්පල කතා නොකියා. මේකෙන් වෙන්නේ උඹේ එකවුන්ට් එකේ පවු කොලම් එක තවත් පිරෙන එකම තමයි. අනික තව කවුරැහරි තමුන්ගේ දරැවෙන් ශාසනය වෙනුවෙන් පූජා කරන්න හිටියයන් ඒ පුද්ගලයට යම් චකිතයක් හිතේ ඇති වෙලා ඒ පුණ්‍ය කර්මය මග හැරෙන්නත් පුලුවන්. උඹ තවත් පාප කර්මයක් ඒකෙන් ගොඩ නගා ගන්නවා.

    අනික මේ දේ නොකල යුතු දෙයක්නම් බුදු හාමුදුරැවෝ ඕකට විනය කර්මයක් පනවනවා මහන කරද්දි තිබිය යුතු වයස එහෙම සදහන් කරලා. එහෙම නොකලේ අවුලක් නැති නිසයිනේ. බුදුවරයෙක් කියන්නේ අති උතුම් වූ උත්තමයෙක්. යමක් තීරණය කරද්දි අතීත වර්තමාන අනාගත යන තුන් කාලය දිහාම නිවරදිවම බලලා තමයි ඒ දේ තීරණය කරන්නේ. නැතුව ආවාට ගියාට එහෙම තීරණ ගන්නේ නැහැ. බුදුවරැ අනුමත කල දෙයක් උඹ විවේචනය කරන්න ගිහින් නිකන් ටින්කිරි ගාගගන්න එපා...
    ලමයෙක් බිලි දීලා හතර වරිගයම දිව්‍යලෝකවල යන්න හිතන මායන් අය අතරත් හිටියා.ඕවා බොරු කතා.එහෙම ලමයි අරගෙන ගිහින් මහන කරලා යන්න පුලුවන් නිවනක් හෝ දිව්‍යලෝක මේ විශවය තුල නෑ.බුදුන් කියන්නේ තමන්ට තමන්ගේ විමුක්තිය සලසගන්න එක.ඒකට තමන් මහන වෙලා තමන් මහන දම් හරියට පුරන්න ඕන.වෙන මහනකම භ්‍රක්මචර්යාව කියන්නේ මොකද කියල හරි හැටි නොදන්න එකෙක් බිලි දීලා යන්න බෑ.උන්ව අපායටවත් ගන්න එකක් නෑ:lol::lol: