Recent content by Mr.Severus

  1. M

    Gov. Campus IT field🤷‍♂️

    සාපේක්ෂව අඩුයි. ඒත් job එකක් කරද්දි performance අනුව ඔය ඔක්කොම වෙනස් වෙනව. ඔයාගේ මත තමා depend වෙන්නේ මොන degreee එක ගත්තත් ඔයාට ලැබෙන පිලිගැනීම. ඒක නිසා කරන degree එක හරියට ආසාවෙන් කරල fielf එක ගැන updatef ඉදිය නම් හරි
  2. M

    Questions IT Job කරන set එක පොඩ්ඩක් ‌එන්‌ඩෝ

    Commerce කරපු කෙනෙක් නිසා IT & Managrment Degree එකට ගියා නම් හරි මොරටුවේ. But දැන් Degree එක කරල ඉවරනේ. ඒක නිසා ඔය පොඩි diploma එකක් වගේ කරල කම්පැනි එකකට පැනගන්න බැරිද. Progamming ගැන මූලික දැනුමක් තියෙන නිසා. තවත් degree එකකට කාලේ කන එක අපරාදේ නේද. මන් දැකල තියේන්ව IJSE වගේ ඒවගෙ පොඩි කාලෙකට...
  3. M

    Gov. Campus IT field🤷‍♂️

    කරේ Maths ද?. Maths කරපු කෙනෙක්ට යන්න පුලුවන් හොදම එක තමා Mora CSE. හැබැයි ඒකට යන්න ලෙසි නෑ. Engineering moratu යන්න select වෙලා First semester එකෙන් පස්සේ හොදම Ranks දාන set එකට CSE යන්න පුලුවන්. අවුරුදු 4 ඉවර වෙලා 2 lakhs කිට්‍ටු වෙන පඩියකට යන්න පුලුවන්. ඔය වගේම pera , japura and Ruhuna...
  4. M

    IT / Software Engineering ක්‍ෂෙත්‍රය ගැන කෙටියෙන්

    Pera වල CS faculty එකක් නෑ වෙනම. Physical ගිහින් CS subject එකක් විදිහට තෝරගන්න පුලුවන්. නැත්නම් මන් උඩ කියල තියෙන විදිහට engineering ගිහින් computer engineering කරන්න පුලුවන්. Colombo, kelaniya ,ruhuna wge gattot Computer science kiyla වෙනම degree ප්‍රොගැම එකක් තියෙනව. ඊට අමතරව physical වගේ...
  5. M

    IT / Software Engineering ක්‍ෂෙත්‍රය ගැන කෙටියෙන්

    ඒකට මුලින් Engineering යන්න ඔනේ. First year ඉවර වෙද්දි exam results wlin කැමති field එක තෝරගන්න පුලුවන්. එතනදි තෝරගන්න පුල්වන් result එකක් තිබ්බොත් විතරයි ඒකට යන්න පුලුවන්.
  6. M

    IT / Software Engineering ක්‍ෂෙත්‍රය ගැන කෙටියෙන්

    රජයේ විශ්වවිද්‍යාල වල මීට අමතරව Pera Computer Engineering Degree එක, ජපුර computer Engineering Degree එක, සබරගමුවේ අලුතෙන් පටන් ගත්ත Software Engineering Degree එක, Moratuwa Artificial Intelligence Degree එක තියෙනවා.
  7. M

    කොහොමද බන් රනිලා මෙච්චර පොර වෙන්නේ?

    රනිල් කියන්නෙ මොළයක්. හැබැයි මිනිහා අගමැති උනාම මිනිහගේ මොළේ වැඩ කරේ අගමැති කම තියාගන්න මිසක් රට හදන්න නෙමෙයි. රනිල් සාපේක්ෂව දෙයක් කරල තියෙනව රටට. ඒත් මිනිහගේ මොළේ හැටියට කරපු ප්‍රමාණෙ මදි. සජිත්ට වඩා නම් කෝමත් හොදයි රනිල්. අනික් එක මේ වෙලාවෙ අපිට රනිල් කිය්න්නෙ වැඩ්ඩෙක් කිය්ල පෙන්නන්න හදන්නේ...
  8. M

    IT Related නොවන company වල IT Jobs වලට යන්න එපා.

    පරක්කු නෑ මචන් ගිය දේවල් ගැන හිතන්නෙ නැතුව ගේමක් ගහපන්. Skills තියෙන එකේ.✋
  9. M

    Questions Future decision ---> Data science

    Progamming, Maths basic Knowledge එකක් වත් ඕනේ මචන්. Progamming wla basics, OOP concepts, Data structures ටිකවත් දැනගෙන ඉන්නවනම් හොදයි. ඊට අමතරව Database ගැන මූලික දැනුම, SQL. Maths ගත්තොත් ඒම Statistics, Calculus Basics ටිකවත් දැනගෙන ගේමට බහින්න. හරියට එක දිගට අල්ලගෙන කරගෙන ගියොත් අවුරුද්දක්...
  10. M

    Moratuwa IT එකට Art කරපු උන්ටත් යන්න පුලුවන්ද??

    උබට හම්බ උන එකෙක් විතරනෙ බන්. උගෙන් මුලු Degree එකම මනින්න පුලුවන්ද.🤣.අනික Company ඔය වගේ starting salary එකක් දෙන්නේ මොරටුව කියන නමට විතරද?ඒම දෙන්න පිස්සුවක් නෑ බන් IT Company වලට.
  11. M

    Ucsc cs vs kalani se vs moratuwa it

    ඒ Moratuwa ITM degree ek bn. IT degree ekta hemotma enn ba.