Moratuwa IT එකට Art කරපු උන්ටත් යන්න පුලුවන්ද??

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,510
    3,756
    113
    තේරෙන්නේ නැත්තේ මොකෝ ඌ අහල තියෙන්නේ algorithm ප්‍රශ්නයක්, උඹ හොයන්නේ XP දාන්න දන්නා software engineer කෙනෙක්

    තේ හදන්න දන්නවද කියල එහෙමත් බලපන් :rofl:
    hari ban.. uba weddda.......... uba dinum.. ube pare uba palayan ,,mama mage pare yannam.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    උඹල ගහ මරා ගන්න එපා
    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ එක දිගට interview කරලා හරිහමන් එකෙක් සෙට් උනේ නැති හිතේ කලකිරීමට
    මේක Government campus වලට ගරහනවා කියල හිතන්න එපා
    කියන්න දුකයි Government Private කියල බේදයක් නැතුව එන්න එන්න
    Quality අඩුවෙනවා කියල තමයි පේන්න තියෙන්නේ :(
    අර පීටර් ඩී අල්මේදා කිව්වෙ
    ස්ටැට් ඩිග්‍රි තියෙන බැච් ටොප් ලා තුන් දෙනෙක් ඉන්ටර්වීව් කරා තුන්දෙනාවම ගන්න බැරි උනා කියලා
    ඩේටා සයන්ස් වලින් ප්‍රොබ්ලම් එකක රිග්‍රෙෂන් එක පාවිච්චි කරන්න මතක් වෙලා නැහැ .
     
    • Like
    Reactions: Master malli

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,852
    2,684
    113
    Kadawatha, Sri Lanka
    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ බලෙන් ලමයින්ට account ,mgt,financial account ,project mamagemnet wage management subject it lamaintath balenma compulsory karala age gahanawa mora it asawen coding pattata asa ekek awath uge asawath marala dana eka karanne me subject combination eken
    Oya tika Engineering karana untath thiyenne. oya inne yasa ageta.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    අර පීටර් ඩී අල්මේදා කිව්වෙ
    ස්ටැට් ඩිග්‍රි තියෙන බැච් ටොප් ලා තුන් දෙනෙක් ඉන්ටර්වීව් කරා තුන්දෙනාවම ගන්න බැරි උනා කියලා
    ඩේටා සයන්ස් වලින් ප්‍රොබ්ලම් එකක රිග්‍රෙෂන් එක පාවිච්චි කරන්න මතක් වෙලා නැහැ .
    හේතුව කටපාඩම් ශෛලය..ගණනුත් කටපාඩම් කරනවා..pattern recognition විතරයි හිතල දෙයක් කරන්න බෑ
     
    • Love
    Reactions: BruceWayne92

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    අර පීටර් ඩී අල්මේදා කිව්වෙ
    ස්ටැට් ඩිග්‍රි තියෙන බැච් ටොප් ලා තුන් දෙනෙක් ඉන්ටර්වීව් කරා තුන්දෙනාවම ගන්න බැරි උනා කියලා
    ඩේටා සයන්ස් වලින් ප්‍රොබ්ලම් එකක රිග්‍රෙෂන් එක පාවිච්චි කරන්න මතක් වෙලා නැහැ .
    මේකේ සමහර උන් කියන විදියට උන් ඕකට උත්තර දෙන්න දවස් 5 ක් විතර දෙන්න ඕනේ. වෙන රටවලත් දෙනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    හේතුව කටපාඩම් ශෛලය..ගණනුත් කටපාඩම් කරනවා..pattern recognition විතරයි හිතල දෙයක් කරන්න බෑ

    මන් ජාවා කඩෙ ඉද්දි ඔය වගෙ ඔනි තරම් උදාහරණ දැක්කා .

    මගෙ ටීම් එකෙ 8 දෙනෙක් හිටියා
    8 දෙනාගෙන් 4 දෙනෙක්ම මැත්ස් කරපු අය හිටිය.
    කෙල්ලො දෙන්නෙක් සහ තව කොල්ලෙක් හිටියෙ මැත්ස් කරලා ආපු .
    කියන්න සතුටුයි පින්වතුනි මෙලොකෙ රහක් නැහැ .
    කොමර්ස් කරපු එකෙක් හිටියා ඌට තිබ්බ ලොජිකල් තින්කින් වත් අරුන් ගාව තිබ්බෙ නැහැ .
    ගෲප් එක ඇදන් ගියෙ මමයි ඒ කොමර්ස් කරපු කොල්ලයි.

    මන් තව ටීම් එකකට මාරු උනා කාලෙකට පස්සෙ.
    ඒ ටීම් එකෙ හිටියා මැත්ස් කරලා කැම්පස් සිලෙක්ට් වෙච්ච එකියක් .
    එත් එහෙම්මම තමා .
    බයො කරපු කොල්ලෙක් හිටියා ඒ ටීම් එකෙ
    ඌ තමා ටිකක් හරි වැඩ්ඩා .

    තව කෙල්ලෙක් හිටියා මැත්ස් ම කරලා මොරා කියු එස් සිලෙක්ට් වෙලා හිටිය එකියක් .
    අනෙ පින්වතුනි එකිත් අමුම අමු මැට්ටියෙක් ප්‍රොග්‍රැමින් වල.

    එකෙන්ම තෙරෙනවා ගණිතය කියන විෂයත් කොයි දිශාවටද යන්නෙ කියන එක ?

    කෙල්ලො ගොඩක් කට පාඩමින් ගේම ගහන්නෙ.
    කොල්ලොන්ගෙත් එහෙමමත් එකෙක් තම හිතලා ගේමක් ගහන්නෙ.
     
    • Like
    Reactions: siri_ayya and TNHM

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Haters ලා ගොඩයි. මම ඉන්නෙ Mora IT final year. (ගියෙ සතිය final exam ඉවර උනේ.) හැමෝම සුපිරි වැඩ්ඩො කියල මම කියන්නෙ නෑ. ඒ උනාට බැච් එකේ 280න් 250කට වඩා මේ වෙද්දි ජොබ් කරනවා අවුට් වෙන්නත් කලින් ඉදල. SE salary අඩුම ගියෙ 1.20. බහුතරය 1.40න් උඩ. 20,30ක් විතර 1.70න් උඩ. QA සැලරි ගියෙත් 90න් උඩ. මට 1.60ට ඉන්ටර්න් හිටපු තැනින් ඔෆර් එක ආවෙ 4th year පලවෙනි සෙමෙස්ටර් එක ඉවර වෙන්නත් කලින් ඉන්ටවීව් නැතුව. මේ සැලරි රේන්ජස් වගකීමෙන් කියන්නෙ. කාටහරි මොරටුව IT සෙට් උනොත් දෙපාරක් හිතන්නෙ නැතුව යමල්ල මේකෙ ඉරිසියාකරයින්ගෙ බයිල අහන්නෙ නැතුව.
     
    ඌ කියන්නෙ පඩියක් ගන්න බැහැ රස්සාවක් ගන්න බැහැ කියලා නෙමෙ .
    වැඩක් දුන්නොත් කරගන්න බැහැ වගෙ එකක් .

    ඔව් ඉතිං ඩිග්‍රියක් තියෙන නිසා
    මොරටුවෙ නමත් තියෙන නිසා අනෙක් බොහො ආයතන සහ විශ්වවිද්‍යාල වලින් අවුට් වෙන අයට සාපෙක්ෂව ජොබ් හොයා ගන්න අමාරුවක් වෙන එකක් නැහැ .
    එත් වැඩක් කරන විදියෙ වෙනස තමා කියන්නෙ.

    ජාවා කඩෙ ඉද්දි මොරටුවෙ අයි ටී සිලෙක්ට් වෙච්ච එක්තරා කෙල්ලෙක් කෝඩින් කරපු හැටි මමත් අත්දැක්කා?

    ඇකඩමික් එක්සලන්ට් වෙන්න පුළුවන් නමුත් කෝඩින් වලින් එක්සලන්ට් වෙනවා කියන්නෙ වෙනම කතාවක් .
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    Starting Salary එකට වඩා වැදගත් අවුරුදු 5කින් උඹ ඉන්න තැන..
    ඔව්ව ඉතින් කිව්වට තේරෙයිද මන්ද? :D
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    Starting Salary එකට වඩා වැදගත් අවුරුදු 5කින් උඹ ඉන්න තැන..
    ඔව්ව ඉතින් කිව්වට තේරෙයිද මන්ද? :D
    Awurudu 5k athulatha onama deyak wenna puluwan. Eka ethin thaman athene thiyenne.
    ඌ කියන්නෙ පඩියක් ගන්න බැහැ රස්සාවක් ගන්න බැහැ කියලා නෙමෙ .
    වැඩක් දුන්නොත් කරගන්න බැහැ වගෙ එකක් .

    ඔව් ඉතිං ඩිග්‍රියක් තියෙන නිසා
    මොරටුවෙ නමත් තියෙන නිසා අනෙක් බොහො ආයතන සහ විශ්වවිද්‍යාල වලින් අවුට් වෙන අයට සාපෙක්ෂව ජොබ් හොයා ගන්න අමාරුවක් වෙන එකක් නැහැ .
    එත් වැඩක් කරන විදියෙ වෙනස තමා කියන්නෙ.

    ජාවා කඩෙ ඉද්දි මොරටුවෙ අයි ටී සිලෙක්ට් වෙච්ච එක්තරා කෙල්ලෙක් කෝඩින් කරපු හැටි මමත් අත්දැක්කා?

    ඇකඩමික් එක්සලන්ට් වෙන්න පුළුවන් නමුත් කෝඩින් වලින් එක්සලන්ට් වෙනවා කියන්නෙ වෙනම කතාවක් .
    Coding kiyanne eka deyak witharai. Supiri coders la kawuruwath lankawe companies wala ethuru wenne nehe. When there is a system in which mediocrity is rewarded, the outcome is generally guaranteed to be mediocre.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,234
    113
    Awurudu 5k athulatha onama deyak wenna puluwan. Eka ethin thaman athene thiyenne
    True

    ගොඩක් අය මේවගේ ත්‍රෙඩ් Use කරනව Government ඒවගෙන් අවුට් උන උන් මෙහෙමයි ප්‍රයිවට් වල මෙහෙමයි කියල Stereotype කරන්න. පලවෙනි පාර හයි Z දාළ ගිය එකෙක් කොහොමත් අවුරුදු 5ක් යද්දි හොඳ තැනක ඉන්න පුළුවන්. තියෙන්නෙ Attitude ප්‍රශ්න විතරයි. ඒ Attitude එන්නෙ හැදුන පරිසරයෙන් ගෙදරින් ජාන වලින්. ජාන වල තිබ්බොත් කම්මැලිකම, අභියෝග බාරගන්න බැරිකම Comfort Zone එකකට වෙලා එකම තැනක ඉඳීවි.

    ඒත් ඉතින් Fresh Graduate ල තැනින් තැන වෙනස්කම් තියනව. මාත් එක්ක වැඩ කලා Fresh SLIIT වගේම මොරටුවෙ IT. මොරටුවෙ IT එකා මොනව කරලද මන්ද VS Use කරන හැටිවත්, GIT වත් දන්නෙ නෑ. අනිත් එකා SLIIT DEGREE Final Year හිටියෙ ඒත් ඉතින් ගොඩක් වැඩ කරල Experience තිබ්බ. පොඩි පොඩි Angulat Projects. ඒකත් ඉතින් අර Attitude ප්‍රශ්න. ගමේ කොල්ලෙක් ගැමි විදියට හිතන්නෙ. කැම්පස් එනකන් Technology computer ගැන Idea එකක් නෑ. Grades ගන්න විතරක් පාඩම් කරනව. Industry එකේ තමන්ගෙ තැන ගැන Overestimated වෙලා කාලෙ කනව. Group Project එකක් කරනව ඒකෙ ORM AI දාගෙන අතගාල දෙනව. SQL Query දන්නෙ නෑ. SLIIT එකෙත් එහෙම හිටිය ඒත් කෙල්ලො.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Haters ලා ගොඩයි. මම ඉන්නෙ Mora IT final year. (ගියෙ සතිය final exam ඉවර උනේ.) හැමෝම සුපිරි වැඩ්ඩො කියල මම කියන්නෙ නෑ. ඒ උනාට බැච් එකේ 280න් 250කට වඩා මේ වෙද්දි ජොබ් කරනවා අවුට් වෙන්නත් කලින් ඉදල. SE salary අඩුම ගියෙ 1.20. බහුතරය 1.40න් උඩ. 20,30ක් විතර 1.70න් උඩ. QA සැලරි ගියෙත් 90න් උඩ. මට 1.60ට ඉන්ටර්න් හිටපු තැනින් ඔෆර් එක ආවෙ 4th year පලවෙනි සෙමෙස්ටර් එක ඉවර වෙන්නත් කලින් ඉන්ටවීව් නැතුව. මේ සැලරි රේන්ජස් වගකීමෙන් කියන්නෙ. කාටහරි මොරටුව IT සෙට් උනොත් දෙපාරක් හිතන්නෙ නැතුව යමල්ල මේකෙ ඉරිසියාකරයින්ගෙ බයිල අහන්නෙ නැතුව.

    ekenma ban, mama 3rd yr idala job kala
     
    Mr.Severus

    Member
    Mar 23, 2022
    11
    12
    3
    ඌ කියන්නෙ පඩියක් ගන්න බැහැ රස්සාවක් ගන්න බැහැ කියලා නෙමෙ .
    වැඩක් දුන්නොත් කරගන්න බැහැ වගෙ එකක් .

    ඔව් ඉතිං ඩිග්‍රියක් තියෙන නිසා
    මොරටුවෙ නමත් තියෙන නිසා අනෙක් බොහො ආයතන සහ විශ්වවිද්‍යාල වලින් අවුට් වෙන අයට සාපෙක්ෂව ජොබ් හොයා ගන්න අමාරුවක් වෙන එකක් නැහැ .
    එත් වැඩක් කරන විදියෙ වෙනස තමා කියන්නෙ.

    ජාවා කඩෙ ඉද්දි මොරටුවෙ අයි ටී සිලෙක්ට් වෙච්ච එක්තරා කෙල්ලෙක් කෝඩින් කරපු හැටි මමත් අත්දැක්කා?

    ඇකඩමික් එක්සලන්ට් වෙන්න පුළුවන් නමුත් කෝඩින් වලින් එක්සලන්ට් වෙනවා කියන්නෙ වෙනම කතාව
    උබට හම්බ උන එකෙක් විතරනෙ බන්. උගෙන් මුලු Degree එකම මනින්න පුලුවන්ද.🤣.අනික Company ඔය වගේ starting salary එකක් දෙන්නේ මොරටුව කියන නමට විතරද?ඒම දෙන්න පිස්සුවක් නෑ බන් IT Company වලට.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    Haters ලා ගොඩයි. මම ඉන්නෙ Mora IT final year. (ගියෙ සතිය final exam ඉවර උනේ.) හැමෝම සුපිරි වැඩ්ඩො කියල මම කියන්නෙ නෑ. ඒ උනාට බැච් එකේ 280න් 250කට වඩා මේ වෙද්දි ජොබ් කරනවා අවුට් වෙන්නත් කලින් ඉදල. SE salary අඩුම ගියෙ 1.20. බහුතරය 1.40න් උඩ. 20,30ක් විතර 1.70න් උඩ. QA සැලරි ගියෙත් 90න් උඩ. මට 1.60ට ඉන්ටර්න් හිටපු තැනින් ඔෆර් එක ආවෙ 4th year පලවෙනි සෙමෙස්ටර් එක ඉවර වෙන්නත් කලින් ඉන්ටවීව් නැතුව. මේ සැලරි රේන්ජස් වගකීමෙන් කියන්නෙ. කාටහරි මොරටුව IT සෙට් උනොත් දෙපාරක් හිතන්නෙ නැතුව යමල්ල මේකෙ ඉරිසියාකරයින්ගෙ බයිල අහන්නෙ නැතුව.
    වෙබා අයියද මේ :D
    උබට හම්බ උන එකෙක් විතරනෙ බන්. උගෙන් මුලු Degree එකම මනින්න පුලුවන්ද.🤣.අනික Company ඔය වගේ starting salary එකක් දෙන්නේ මොරටුව කියන නමට විතරද?ඒම දෙන්න පිස්සුවක් නෑ බන් IT Company වලට.
    මාත් mora it.eng වුන්ට සාපේක්ෂව overall පොඩි පසුබෑමක් තියෙනවා it උන්ගේ.. මොකද අපේ ලෙකාලා accounting, law, සිංහල සාහිත්‍ය, ලබ්බවල් ඔබලා management හෑලි ඔබලා තියෙන්නෙ it, itm දෙකටම.. හැබැයි ඉතින් හැම එකාම මැටි භාජනත් නෙවෙයි සුපිරි බුද්ධිමතුනුත් නෙවෙයි.. අපේ batch එකෙත් ගොඩක් උන් හරියට programming පටන් ගත්තේ රස්සාවට ගියාට පස්සෙ.. කෙල්ලො එහෙම පාඩම් කර කර class ගන්න දඟලනවා නෙ.. ඒ දවස්වල code line එකක් ගහන්න බැරි උනුත් දැන් ගේමක් ගහන් යනවා..