එක සැරයක් ඔය shows වල එහෙම එනවුස් කරන එකෙක් ප්‍රෝග්‍රැම් එකකදි කිව්වා ඔය ඔහොම සන්ග්ලාස් දාන්නේ ලොකු ස්ටේජ් ගොඩක් එවුන් photos ගහන නිසා හැම වෙලාවෙන ෆ්ලෑෂර් වදින නිසයි තව ඔය තියෙන අනම් මනම් ලයිට් කෙලින්ම ඇස් වලට වදිනකොට අමාරු නිසා කියලා.
හැබැයි ඉතින් ඔය ගම් වල වෙලේ ස්ටේජ් ගහලා පොඩි බල්බ් වැල්...