Recent content by mr.vishan

  1. M

    Green card winners

    මචං දන්නේ නැත්නම් බොරු කියන්න එපා. මම 2015 winner කෙනෙක්, මේ වෙදිදි 20 කට විතර උදව් කරලා තියෙනවා. ඕනේ A/L S3 විතරයි. ඔයාගේ details ඇත්ත වෙන්න ඕනේ. Interview එකට කලින් එයාලා ඔයාගේ case study එකක් කරනවා depends on DS260. ඔයාට Sponsor කෙනෙක් ඕනේ, එයාගේ last year Tax Transcript එක interview එක...
  2. M

    ග්‍රීන් කාර්ඩ් 2021 උදව්

    http://britsimonsays.com/ https://www.facebook.com/GreencardSL
  3. M

    ග්‍රීන් කාර්ඩ් 2021 උදව්

    Eka awulakme ne, oya DS260 fill karaddi, eka correct karanna. If you already submitted, contact Embassy. They are really helpful.
  4. M

    Chocolate import කරන අය ඉන්නවද???

    US walin ona nam dannam. Custom clear karala ganna.
  5. M

    ඇමරිකාවට ආවා

    උබ තාම ඇමරිකාව දැකලා නෑ කොලුවෝ.. උබ ඉන්නේ කොහෙද?
  6. M

    US Diversity Visa

    Hi, Congratulation Guys. Fill your DS260 with TRUE & CORRECT information only. Also keep your eye on visa Bulletin and your case number. If any body need a help, please feel free to contact me. Also You can contact US Embassy in Colombo by following number. 011 249 8544 011 249 8571 011 249...
  7. M

    මේ pdf එක හොයා ගන්න උදව් කරන්න

    https://www.amazon.com/gp/offer-listing/1401910572/ref=tmm_other_meta_binding_used_olp_sr?ie=UTF8&condition=used&qid=&sr=
  8. M

    USA ග්‍රීන් කාර්ඩ් ලොටරිය

    Follow this web. http://britsimonsays.com/ If you need any help PM me.
  9. M

    Elakiri US club

    Mama LA
  10. M

    වාහනේ මීටරේ කරකලාද???? අහුවුනාද??

    Lankawe thiyena ona wahanayaka number eka denna. Mata kiyanna puluwan kara kawalada nedda kiyala. But only for elakiri members.
  11. M

    DV Lottery 2017 results (Green Card Lottery)

    USA wala PR kiyanne green card thama. No different. Tax free job karanna be. Awurudde masa 6ta wedi kalayak USA inna one. After 5 years you can apply for citizien and can get Blue passport(US passport). Kemathi nam PR ekenma inna puluwan. Citizen gannawa nam lankawe Citizen atha harinna wenava...
  12. M

    DV Lottery 2017 results (Green Card Lottery)

    kiyak wath giye ne, only we have to pay two things. 1) Interview fee 2) Visa fee oya dekama gewanna thiyenne anthimatama. A wenakan kiyak wath yanne ne. Also enne ekama eka email ekai, a interview date eka. Ekath last stage ekek, Financial ability: :D salli thiyenna thiyenna karanna thiyena...
  13. M

    DV Lottery 2017 results (Green Card Lottery)

    කාටහරී ඇදුනොත් කියන්න. මම lottery එක win කරලා 2016 වල ආවේ. process එක සහ දන්නා දේ කියලා දෙන්නම්. Also මෙන්න මේ වෙබ්අඩවියෙන් ඔයාලට ඕන දෙයක් දැනගන්න අහගන්න පුළුවන්. http://britsimonsays.com/