ඉතාලියට ආපු බස් ඩ්‍රයිවරලා සහ ත්‍රීවීලර් කාරයො සහ උන්ගෙ ගෑණු෴
විනෝද වෙනවට වැඩිය විනෝද වෙනවා කියලා පෙන්වන්න හදන එක අපි අතර දැන් බෝවෙමින් පවතින ලෙඩක්. අපි හම්ඹකරනවා නම් අපිට විනෝද වෙන්න පුලුවන්. ඒත් විනෝදය කවදාවත් කිසිම කෙනෙකුට බාදාවක් වෙන්න බෑ. මේ දවස් කැරොකෙ වසන්තයත් ඒ වගේ. යුරෝපයෙනුත්...