to smaldeniya
පේරා එවුන් රජ කාලේ වධ බන්දන UCSC junnonta දීලා තියනවා..ලෝදිය කටට වක් කරා, සමහර එවුන්ට උල තිබ්බා...පුවක් ගස් දෙකක කකුල් දෙක බැදලා ,ගස් දෙක ලනුවකින් බැදලා ලනුව කැපුවා,තව එකෙක් කටු ගහේ යැවුවා,සමහර එවුන්ගේ අවයව සිදලුවා,ටික දෙනෙක්ගෙත් බෙලි කැපුවා.උබ හරියටම දන්නේ නෑනේ දුන්න වද බන්ධන...