දැන් අධිකරනය සිරාගේ පාර්ලිමන්ට් ඩිසොලූෂන් එක අහෝසි කරනවා දෙසැම්බර් 18 වෙනකොට.ජනවාරි අට වෙනිදා සිරා ජනාදිපතිවරනය කැඳවයි.සිරා පොහොට්‍ටු අපේක්ෂක, රනිල් යුන්පි අපේක්ෂක. බැරි වෙලාවත් සිරාට පොහොට්‍ටු අපේක්ෂක කම දුන්නේ නැත්නම් විදායක බලතල තුනෙන් දෙකෙන් අහෝසි කරනව.ඒකට තුනෙන් දෙක තියෙනවා.රනිල් දින්නොත් දිගටම ආන්ඩුව.සිරා දින්නොත් තියෙන පාර්ලිමන්ට් එක දිගටම යනවා.

ශිරන්තිට තමා එහෙනං දෙන්න වෙන්නේ.