මොඩම්
මම ලිනක්ස් පාවිච්චියට අලුත්. ඉතින් මම හෙන ගේමක් දීලා මේ පෝස්ට් එකත් බලාගෙන මගේ මොඩම් එක ඉනස්ටෝල් කරා. ඒත් අන්තීමට ඉන්ටනෙට් එකට කනෙක්ට් කරන්න යද්දී මෙන්න මේ එරර් එක එනවෝ.. :baffled:
oshan@oshan-dell-d830 / $ eciadsl-start
[EciAdsl 1/5] Setting up USB support...
FATAL: Module usbcore not...