Italy ඉඳල හම්බන්තොට port එකට sea freight කරලා, ආයෙම හම්බන්තොට ඉඳල කටුනායකට transport කරලා, එතන ඉඳන් dubai and qatar වලට air freight කරනවා කියන්නේ හෙන වටයක් නේ බන්? අනික shipping cost, tax අනිත් expenses ehema double triple වෙනවා නෙ? hormuz අව්ල් නම් ඔය ටික italy ඉඳන් egypt වලට වගේ sea freight...