Recent content by MrBro

  1. M

    Penis එක ගැන ගැටලුවක්

    මචංලා මගේ foreskin එක ඉස්සර පස්සට කරන්න බැරුව හිටියෙ. පස්සෙ natural exercises ටිකක් කරා දැන් foreskin එකක් සම්පූර්ණයෙන් ටොපා පේන්නම පස්සට යනවා. ඒත් නූල කැඩිලා නෑනෙ. Penis එක යට පැත්තෙන් ඇදෙන්නෙ නෑනෙ. මේක මොකක්ද කරන්න පුලුවන් surgery එකක් නොකර.