රූබරියක ගේ කථා වස්තුව & අපූරු යාළුවෝ
Dear All
This is a story I read on a newspaper .I like to share this with u all !
අපූරු යාළුවෝ
ඇරියුමකට අනුව මිතුරකු ගේ පිංකම් ගෙදරක ගියෙමි.
එය පිහිටියේ දුර බැහැර ය. එහෙයින් එහි නැවතීමට ද මට සිදු විය.
පසු දින දහවල දානයෙන් පසු ම’මිතුරු අහර...