Recent content by muditha-85

  1. muditha-85

    කුජ තවත් ග්‍රහයෙකු හා එක්‌වුනොත් ප්‍රතිඵල මෙහෙමයි?

    කුජ හෙවත් අඟහරු සෞග්‍රහ මණ්‌ඩලයේ සෙන්පති ග්‍රහයා වශයෙන්ද ජ්‍යෙdතිෂ්‍යයේ හඳුන්වනු ලබන අතර මෙම ග්‍රහයාගේ මහදසා කාලය වසර 7 ක්‌ වන බැවින්ද මුවසිරස, සිත, දෙනට යන නැකැත් කුජ ග්‍රහයාට හිමිවේ. මෙම ග්‍රහයා සමග වෙනත් ග්‍රහයෙක්‌ සංයෝග වූ විට එම ග්‍රහයාගේ ප්‍රතිඵල වෙනස්‌ ස්‌වභාවයක්‌ ගන්නා බව හැඳින්වේ. කුජ...
  2. muditha-85

    ඔබත් ඕනෑම තැනක කැපී පෙනෙන කෙනෙක්ද? එහෙනම් රවි මණ්ඩලය ගැන හරියට දැනගන්න

    සමාජයේ නොයෙක් අවස්ථාවල අපට විවිධ පුද්ගලයන් මුණ ගැසේ. ඒ අතරින් සමහර කෙනකු දෙස ආයාසයකින් තොරව ඉබේම නැවත හැරී බලන අවස්ථාද අත්දැකීම් වශයෙන් මට වගේම ඔබටත් ඇති. එසේ වන්නේ එම පුද්ගලයාගේ ආකර්ෂණීය බව නිසාය. තරාතිරමකින් තොරව සමහර පුද්ගලයන් එලෙස වන්නේ රවි බලවත් වූ විටය. ලෝකයේ අඛණ්ඩ පැවැත්මට සූර්යා හෙවත්...
  3. muditha-85

    ඔබ කන්‍යා ලග්නයේ නම් මේ ඔබ ගැනමයි

    විශ්ව කේන්ද්‍ර ක්‍රමයට අනුව කන්‍යා ලග්නය රාශි චක්‍රයේ හයවැනි රාශිය හැටියට සැලකෙයි. ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය. බුධ ග්‍රහයා මිථුන හා කන්‍යා රාශි දෙකටම අධිපතිත්වය දරයි. මේ රාශි දෙකින්ම උපන් අය බුධ ග්‍රහයාගේ පාලනයට යටත් වේ. ධාන්‍ය කරලක් අතින්ගත් කාන්තාවක් ලග්නය සංකේතවත් කරයි. බුධගේ උච්ච රාශිය ද...
  4. muditha-85

    කවදාවත් ඔබේ සහකරුට පැවසීමට හොඳ නැති නරක දේවල්

    ඔයා විවාහ වෙලා ඉන්නවානම් දෙන්නත් එක්ක එකට ජීවත් වෙනකොට පුංචි පුංචි රණ් ඩු, මතගැටුම්, එකඟ නොවෙන තැන් එහෙම ඇතිවීම සාමාන්‍ය දෙයක්. සමහර වෙලාවට එක්කෙනෙක් හිතාමතා නොකියන වචනයක් නිසා දෙන්නත් එක්ක රණ් ඩු වුන අවස්ථාත් තියෙන්න පුළුවන්. හැබැයි දෙන්නත් එක්ක එකට ජීවත්වෙන කොට කියන සමහර වචන නිසා හිත රිදෙන...
  5. muditha-85

    කුඩා කල නොදැන ගත් උපත් පාලන පෙති දැන් සිරුරට අගුණ වේවිද?

    ප්‍රශ්නය : වෛද්‍යතුමනි මෙම ගැටලුව මටත් මගේ නැගණියටත් පොදු වූ එකකි. මගේ දෑන් වයස අවූරුදු 19 කි. නැගණියගේ වයස අවූරුදු දාහතකි. අප දෙදෙනා අතර ඇති වයස් පරතරය අවූරුදු එකහමාරක් පමණ වේ. වෛද්‍යතුමනි අපට ඇති ගැටලුව මෙයයි. අප කුඩා කාලයේදී එනම් වයස අවූරුදු දෙකේදී හා එකේදී වැරදීමකින් පවූල් සැලසූම් ගිලින පෙති...
  6. muditha-85

    විවාහයේදී කාන්තාව අසරණ කිරම පිරිමිකම නොවේ.

    මෙය කාන්තාවන් සම්බන්ධයෙන් ඉතා වැදගත් දෙයක්. එය අප කන්‍යාභාවය විදිහට හඳුන්වනවා. අතීත සමාජයේ නම් විවාහයකදී මෙම කන්‍යාභාවය නමැති සාධකය අනිවාර්යය දෙයක් වූණා. කාන්තාවකට සිය විවාහයේදී තමන්ගේ පාරිශුද්ධත්වය ඔප්පූ කළ නොහැකි වූවහොත් ඇගේ විවාහයට අවලංගු තත්ත්වයක් උදාවූණා. නමූත් අද වනවිට සමාජය බෙහෙවින්...
  7. muditha-85

    ලින්ගිකෙන්ද්‍රීය පෙරසම් කපා නොදැමූ අය පොල්කුඩු පිරිසිදු නොකලොත් පිලිකා +18

    ශිෂ්ණයේ ප්‍රමාණය මත ඔහුගේ හෝ ඇයගේ තෘප්තිය රඳා පවතින්නේ යැයි කිසි විටක සිතන්න එපා. ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂකව විශාලම ශිෂ්ණය හිමි වන්නේ මිනිසාටයි. කොහොමත් කාන්තාවක් තෘප්තිමත් කිරීමට අඟල් 4ක් දිග ශිෂ්ණයක් තිබීම ප්‍රමාණවත් කියලයි කියන්නේ. කූපර් ග්‍රන්ථි : කූපර් ග්‍රන්ථි කියන්නේ බෝංචි ඇටයක් තරමේ...
  8. muditha-85

    දරුපල නැත්තේ සැමියාගේ දෝෂයක් නිසාද?

    වසර ගණන් ආදරයෙන් වෙළී සිට විවාහ වුවත් තවත් වසර කිහිපයක් ගතවූ පසු සැමියා හා බිරිය ඔවුනොවුනට දිස් වනුයේ “නිතරම දකින කුකුළගේ කරමල” සේය. එහෙත් මියෙන තුරාවටම යුග දිවිය යෙහෙන් ගත කිරීමට නම් ඔවුනොවුන් එකිනෙකා අරඹයා ශක්ති සම්පන්න විය යුතුය. තෘප්තිමත් නොවන ආශාවක් නිවෙස අභ්‍යන්තරයෙන්ම සංසිඳවා ගැනීමට ඇතැම්...
  9. muditha-85

    කනේ මයිල් ඇති අය හෘදයාබාධ ගැන සැලකිල්ලෙන් ඉන්න

    හෘදයාබාධයක් යනු කුමක්දැයි දැන් බොහෝ දෙනා තුළ අවබෝධයක් තිඛෙනවා. හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි තුළ මේදය (කොලෙස්ටරෝල්) තැන්පත් වීමෙන් එම නාළ සිහින් වී ඒවා තුළ රුධිර කැටි ඇති වීමෙන් හෘදයට රුධිර සැපැයුම අඩාල වේ. එමඟින් උවදුරට පත් හෘද පේශියේ අදාළ කොටස මිය යාම හෘදයාබාධයක් ලෙස හැඳින්වේ. හෘදයාබාධයක්...
  10. muditha-85

    අර්ශස්වලට ගුණ කෙසෙල්ලෙලි සම්බෝලය

    සුපිරි පන්තියේ ආහාරයක් නොවූවද තෙලට, කිරට, මිරිසට පිස ගත් විට අළුකෙසෙල් වෑංජනය හොඳ රසවත්. ගුණය ඊටත් වැඩිය. මදය විතරක් ගෙන ඉවත දමන අළුකෙසෙල් ලෙල්ලත් එහෙමය. තෙලට පිසගත්තම දිවට හොඳ කටගැස්මක් වූ අළුකෙසෙල් ලෙල්ල සම්බෝලයටත් හොඳ අපූරුයි. කාන්තාවන්ගේ උදර ආබාධවලට සහනය දෙන අර්ශස්වලට ගුණ ගෙන දෙන අළුකෙසෙල්...
  11. muditha-85

    දුම්පානය අදම අතහරින්නට මෙන්න නොවරදින උපක්‍රම!

    වත්මන් ලෝකයේ දුම්පානය යනු 99ක ප්‍රතිශතයක් පෙනහළු පිළිකා ඇතිවන ඉතා හානිදායක පුරුද්දකි. ලොවපුරා සිටින මිනිසුන් බිලියන 1.1කට අධික ප්‍රමාණයක් දුම්පානය සිදුකරන අතර මේ ක්‍රියාව නිසා ඔවුන්ගෙන් 50ක් පමණ මරණයට පත් වෙති. ඉතින් ඔබත් මේ වැරැදි පුරුද්දට ඇබ්බැහිව සිටියි නම් වහාම එයින් මිදෙන්න. පුරුද්දක්...
  12. muditha-85

    ගැස්ට්‍රයිටිස්වලට මූරුංගා හොඳයි.

    මූරුංගා කියූ විට කන්නට ටිකක් බියවෙනවා. ඒ මූරුංගා උෂ්ණ ආහාරයක් ලෙසින් අපේ සමාජය පිළිගෙන ඇති මතය නිසා. ඒත් ආයූර්වේදය පිළිගන්නා ලෙසට මූරුංගා උෂ්ණ ආහාරයක් නෙමෙයි. එය සැර (විෂ නසන ගතිය) ආහාරයක්. උදාහරණයක් බලමූ. මේවා වැඩිපූරම වැවෙන්නේ උෂ්ණ කලාපයේ. ඒ කියන්නේ මෙය වතුර ගතිය සහිත මදයක් සහිතව ඇති වී...