විවාහයේදී කාන්තාව අසරණ කිරම පිරිමිකම නොවේ.

muditha-85

Active member
  • Aug 10, 2016
    45
    119
    33
    www.sithmalyaya.com
    1x.jpg
    මෙය කාන්තාවන් සම්බන්ධයෙන් ඉතා වැදගත් දෙයක්. එය අප කන්‍යාභාවය විදිහට හඳුන්වනවා. අතීත සමාජයේ නම් විවාහයකදී මෙම කන්‍යාභාවය නමැති සාධකය අනිවාර්යය දෙයක් වූණා. කාන්තාවකට සිය විවාහයේදී තමන්ගේ පාරිශුද්ධත්වය ඔප්පූ කළ නොහැකි වූවහොත් ඇගේ විවාහයට අවලංගු තත්ත්වයක් උදාවූණා. නමූත් අද වනවිට සමාජය බෙහෙවින් දියූණූයි. එදාට වඩා විද්‍යාව හා තාකෂණය ඇත්තේද ඉදිරියෙන්. ජීව විද්‍යාවේ නව සොයා ගැනීම්වලට අනූව කාන්තාවන්ගෙන් සියයට 25 ත් 30 ත් අතර ප්‍රමාණයකට කන්‍යාපටල පිහිටීමක් දක්නට ලැබෙන්නේ නැහැ. මෙය වෛද්‍ය පර්යේෂණවලින් පවා ඔප්පූකර ඇත.

    අතීත සමාජයත් අද සමාජයත් සැසඳීමේදී වර්තමාන සමාජය හාත්පසින්ම වෙනස් වූවකි. ලෝකයේ අනෙක් රටවල් හා සැසඳීමේදී වූවත් ලාංකිකයන් බොහෝ වේලාවට අරුත්සූන් චාරිත්‍රවිධි මහ ඉහළින් සළකන පිරිසක් වෙලා. වයස අවූරුදු 6-15 අතර කාලයේදී වැඩිවියට පත්වන දියණිය විවාහ වන්නේ අද සමාජයට අනූව වයස අවූරුදු 30 න් පමණයි. මේ නිසාවෙන් සමාජය තුළ විවාහ මූලික ලිංගික සබඳතා කියන දේ රහසක් නොවේ. සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන විදිහට තරුණ අසහනය, රැකියා වියූක්තිය මේ සඳහා බලපානවා. කුමන සමාජ බලවේගයක් මත වූව ද විවාහයට ප්‍රථම ලිංගික සම්බන්ධතා පැවැත්වූවත් නැතත් කාන්තාවට සිය පාරිශුද්ධත්වය ඔප්පූ කළ නොහැකි වූවහොත් මෙහි වැරැද්ද පැටවෙන්නේ කාන්තාවටයි. දෙදෙනකුගේ එක්වීම මත සිදුවන දෙයින් කාන්තාවට පමණක් වැරැද්ද පැටවීම අමානූෂිකයි. මෙය සෑම කෙනෙක්ම බූද්ධිමත්ව සිතිය යූතු සමාජ ගැටලුවක්.

    මෙහිදී කාන්තාවගේ පාරිශුද්ධත්වය සම්බන්ධ ගැටලුවලදී පිරිමියා බූද්ධිමත් විය යූතුයි. විවාහයකදී බලාපොරොත්තු වෙන්න ඕනෙ සිය සහකාරිය පමණයි. අවූරුදු 15 න් ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගන්නා සමාජයක මේ ප්‍රශ්නය දෙස පිරිමින් පමණක් නොව සමස්ථ සමාජයම තාර්කානූලව බැලිය යූතුයි. විශේෂයෙන් පිරිමියා යූක්තිගරුකනම් මෙය ගැටලුවක් නොවේ. සමාජ චින්තනයන්ට අනූව මංගල රැයේදී කාන්තාවගේ රුධිරය පිටවනවාදැයි පරකෂා කිරම ගෝත්‍රික සමාජ ලකෂණයකි. මෙයින් නිරූපණය වන්නේ අප තවදුරටත් සංවර්ධනය නොවූ ජන කොටිටාශයක් බව සමාජ චින්තකයින් පෙන්වා දෙයි. උදාහරණයක් වශයෙන් ප්‍රේම සම්බන්ධතාවකදී ලිංගික සම්බන්ධතා පැවැත්වූ පිරිමියාම නැවත කාන්තාවට අවමාන කරනවා. මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් සොයා බොහෝ දෙනෙක් මානසික පීඩාවලට ලක්වී ප්‍රතිකාර ලබනවා. බොහෝ වේලාවට ඉහත ගැටලුව තුන්වන පාර්ශ්වයකට ගෙන යන්නේද එම පිරිමියා, මෙහිදී අනවශ්‍ය ප්‍රශ්න ගැටලු, චෝදනා අපවාද විඳින්නේ කාන්තාවයි. මෙවැනි හෙළිදරව් තුළින් පිරිමියා සිය පිරිමිකම පෙන්වීමට උත්සහ කළත් සැබෑවටම නිරූපණය වන්නේ පිරිමියාගේ මිලේච්ජත්වයයි. ඔහූගේ බිඳුණූ පෞරුෂයයි.

    මෙවැනි ගැටලුවක් තුන්වැනි පාර්ශ්වයකට යාමෙන් සිදුවන්නේ ස්වාමි ඃ භාර්යා දෙදෙනාටම ගැටලුවක්. ලිංගිකත්වය සම්බන්ධයෙන් උපදේශන ලබාදෙන විශේෂඥයන් දක්වන්නේ ප්‍රේම සම්බන්ධතා සූලභ සමාජයක කන්‍යාභාවය වර්තමානයට නොගැලපෙන අවලංගු කාසියක් බැවින් මේවා පසූපස ලුහූබැඳීම වැදගත් කරුණක් නොවන බවයි.
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    බඳින්න නම් පාරිශුද්ධත්වය ඕනෙ. ලොල්. අරකයි මේකයි කියාගෙන වරෙල්ලා ඔය ගොන් කතා. ගොඩක් ඔහොම කියන් ඇඩ්වොකේට් කරන උන් හිතන් ඉන්නෙ, සෝෂල් ප්‍රෙෂර් එක නැතුව ගිහින්, ඕනෙ ඕනෙ විදිහට ගෑණු රෙද්ද උස්සන්න ගත්තාම උන්ටත් හොඳට චාන්ස් හම්බෙයි කියලා. නමුත් ගෑනුන්ගෙ චරියාව නැති උනාම උන් තෝරගන්නෙම ටොප් ටියර් මිනිස්සු, අන්තිමේ වටේ ගිහින් හිහින් විසි අට තිස්පහ වෙද්දි තමා උඹල වගේ උන්ගෙ කරේ එල්ලෙන්නෙ. ජීවිතේ තරුණම කාලෙ හොඳට වෙන උන්ට අලල්ලා.

    අද අමරිකාව ඇතුලු බටහිර රටවල ඇත්ත තත්ත්වය ඕකයි. හිනා යනවා ලංකාවෙත් ඒකම වේගෙන යන හැටි සහ ඒවට හුරේ දාන ගොබිලො දැක්කාම.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත

    පිරිමි එකාත් පාරිශුද්ධ වෙන්න ඕනේද ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara

    මේක ඇත්තක්..
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    පිරිමි එකාත් පාරිශුද්ධ වෙන්න ඕනේද ?
    පිරිමි එකා පාරිශුද්ධ විය යුතු ද?

    ආගමිකව - ඔව්.
    ජීව විද්‍යාත්මකව - නෑ.

    පිරිමියෙක්ට මේ ලෝකෙ වෙන්න පුලුවන් අධමම දේ තමයි වෙන එකෙක්ගේ ළමයෙක් හදන්න වීම. අන්න ඒ නිසා තමයි පිරිමින් නැචුරලිම වටේ යන ගෑණු තමන්ගේ දරුවන්ගේ අම්මා වශයෙන් තෝරගන්නෙ නැත්තෙ. අද වෙනකොට ඩීඑන්‍ඒ ටෙස්ට් තිබුනට, අවුරුදු දහස් ගණනක් තිස්සෙ ඒ දේ බයොලොජිකලි හාඩ්වයර් වෙලා තියෙන්නෙ පිරිමින්ට... වේස ගෑණියෙක් එක්ක සැපක් ගන්න රෙඩි උනාට, යමක් කමක් ගොඩනගාගත්තු සමාජ තත්ත්වයක් සහ පෞරුෂයක් තියෙන එකෙක් වේස ගෑණියෙක් කැමැත්තෙන් කර ගහන්නේ නෑ.

    වේස ගෑණු = ට්‍රබල්. පිරිමියෙක්ට ගෑණියෙක් එක්ක හු*ලා එහෙම ගෑණියෙක් හිටියද කියලා අමතක කරලා දාන්න පුලුවන් රැයක් එළි වෙද්දි. අපිට වෛර කරන ගෑණියෙක්ට උනත් හු*න්න පුලුවන් නෝ ප්‍රොබ්ලම්. හැබැයි, ගෑණුන්ට එහෙම බෑ (එස්සෙප්ෂන්ස් ඩසන්ට් මේක් ද රූල්) උන්ට එමෝෂනල් කනෙක්ෂන් එකක් ඕනෙ නිදා ගන්න නම්. අන්න ඒ තියෙන පෙයා බොන්ඩින් ඇබිලිටි එක නැති වෙනවා හතර වටේ අල්ලලා ආවාම.

    හැබැයි.. වර්ජින් ගෑණියෙක් ඕනෙ නම්, ගෑණියෙක්ගෙන් ට්‍රැඩිෂනෑලිටි බලාපොරොත්තු වෙනවා නම්,

    1. පෞරුෂය
    2. මුදල්
    3. සමාජ තත්ත්වය

    ඔය තුන අනිවාර්යයි. ගෑණුන් ට්‍රැඩිෂනල් විය යුතුයි කියලා කියන සමහර හෙළයොන්ට ඔය උඩ කියපු තුනම නෑ. ඉතින් ගෑණියෙක් ආකර්ෂණය වෙනවා ද? දෙපැත්තම සිම්පියොන්ගෙන් පිරිලා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Throw these cultural bullshit and stone-age-low-lives who promote them altogether into dustbin and move along with your partner.

    If you get cheated, throw the partner too and find another.

    When you got to find a partner, to spend the rest of your life with, make sure that women got more important qualities than a thin layer of skin in her genitals.
     
    අගමිකව වැඩක් නෑ ඒක හදාගත්ත මනස්ගාතයක් නේ

    ජීව විද්යාත්මකව නෑ කියනවනම් පිරිමි ලිංගිකව එක් වන්න ඕනේ එලිච්චියෝ කිකිලියෝ එල හරක් එක්කද ?

    මොකද ගෑනුන්ගේ පාරිශුද්ධභාවය රකින්න ඒ නියාය ක්‍රියාත්මක වෙන්න ඕනේ
     
    • Like
    Reactions: gamerlk

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    අගමිකව වැඩක් නෑ ඒක හදාගත්ත මනස්ගාතයක් නේ

    ජීව විද්යාත්මකව නෑ කියනවනම් පිරිමි ලිංගිකව එක් වන්න ඕනේ එලිච්චියෝ කිකිලියෝ එල හරක් එක්කද ?

    මොකද ගෑනුන්ගේ පාරිශුද්ධභාවය රකින්න ඒ නියාය ක්‍රියාත්මක වෙන්න ඕනේ

    පිරිමි ස්වභාව ධර්මයෙන්ම හැදිලා ඉන්නේ තමන්ගේ සීඩ් වටේ පතුරවලා ජාතිය වැඩි වැඩියෙන් බෝ කරන්න. නමුත් ගෑණු ස්වභාවයෙන්ම හැදිලා තියේනනේ ශක්තිමත්ම මිනිහා තෝරාගෙන ඌ සමඟ දරුවො හදාගන්න (මීට අවුරුදු දහ පාලොස් දාහකට කලින්, ශිෂ්ඨාචාර වෙන්න කලින් බඩ වෙලා ගෑණියෙක්ට කැලෑවේ සර්වයිව් වෙන්න බෑ ශක්තිමත් මිනිහෙක්ගෙ සැපයීම සහ රැකවරණය නැතිව ඒක අදටත් පවතිනවා, අන්න ඒ නිසයි වටේ යන උනුත් ටොප් ටියර් උන් එක්කම විතරක් යන්නෙ, ගෝල්ඩ් ඩිගර් කියුවට ඕක බයොලොජිකලි එන ට්‍රේට් එකක්)

    ඉතින් මම කියන්නෙ උත්සාහ කරපල්ලා ටොප් ටියර් මිනිහෙක් වෙන්න, ඒ කරලා තමන්ට හොඳ හැටි විනෝද වෙන්න පුලුවන්. ඒ විනෝද වෙන්න පාවිච්චි කරපු විනෝදකාමී‍ වේස ගෑණු උඹගේ වගකීමක් නෙවෙයි එතකොට. රෙක්‍රියේෂනල් යූස් ඔන්ලි.. තෙරියා ? අනාගතේ ඒ වේස ගෑණු 28 - 30 වෙද්දි අසාර්ථික හෙළයො කර ගහන නිසා ගැටළුවක් නෑ.

    සමාජයේ හැමදාමත් වේස ගෑණු ඉන්නවා දොන් ගෑස් කෑන්. අපිට සමාජය හදන්න බෑ. හදන්න ඕනෙත් නෑ. ට්‍රික් එක වේස ගෑණු එක්ක පවුල් කන්නේ නැති එක සහ නම්බර් ටූ ‍තමන් දරු මල්ලො හදනවා නම් උන් ට්‍රැඩිෂනල් වැලියුස් එක්ක හදන එක. උන්ට සාර්ථක පවුල් ජීවිත ගත කරන්න පුලුවන්වේස ගෑණුනොවුනාම.

    ඩේටා අනුවත් බොඩි කවුන්ට් එක අඩුයි නම් = විවාහයේ සාර්ථකභාවය ‍, ඩිවෝස් රේට් අඩුයි
    බොඩිකවුන්ට් එක වැඩියි නම් = ඩිවෝස් රේට් වැඩියි.

    හරි සරළයි, හතර වටෙන් කාලා ආවාම පෙයාබොන්ඩින් කේපබිලිටි එක ඩිමිනිෂ් වෙනවා වගේම, වැරයිටි එක හොයන එක නවත්වන්න අමාරුයි පුතී..
     
    හරි උබ කියන හැටියට පිරිමි කා එක්කද වර්ගයා බෝකරන්න සංසරයේ යෙදෙන්න ඕනේ
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    හරි උබ කියන හැටියට පිරිමි කා එක්කද වර්ගයා බෝකරන්න සංසරයේ යෙදෙන්න ඕනේ
    ලොල්. කියන දේ තේරෙන්නෙ නෑ වගේ ආයි ආයි එකම දේ ලියනයවා. බායි..

    මේ ත්‍රෙඩ් එක කියෝන උන්ටයි මේ කියන්නෙ.. පැහැදිලිව කියන්න ඕන දේ කියලා තියෙනවා. ප්‍රති තර්කයක් හෝ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකක් තියේ නම් කියහල්ලා, එකවුන්ට් එකක් නැත්නම් හදාගෙන හරි රිප්ලයි කරපල්ලා. ‍ ‍මේවා ඩිස්කස් කරන්න ඕනෙ. ගොබ්බ කල්චරල් වෝ එක දිනන්න නම්...

    තර්ක විතර්ක කරනකොට නිකන් අඩි ගහනකොට දොන් සයිමන්ලා කය්ය ගහනවා වගේ ගොන් ටෝක් නැතුව කතා කරමු. නැත්තං අපරාදෙ පොයින්ට්ලස් ලියන එක.

    ඕන මිනිහෙක්ගෙ ඉන්ටලෙක්ට් කැපෑසිටි එක හිස් වුනාම තමන්ට කියලා හිතන්න හැකියාවක් නෑ. තර්කයක් ගොඩනගන්න බෑ. කියපු දේ ඩිබන්ක් නොකර නිකන් කය්ය ගහනවා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,320
    113
    උන් අසරණ වෙන්නේ ඔතනදී විතරයි ඒත් පිරිමියා බැන්ඳට පස්සේ ජීවිත කාලෙම උන් නිසා අසරණයි..ඒවට හෑලි ලියන්න ඵකෙක් නෑ..😅
     
    • Wow
    Reactions: XpertThief

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලොල්. කියන දේ තේරෙන්නෙ නෑ වගේ ආයි ආයි එකම දේ ලියනයවා. බායි..

    මේ ත්‍රෙඩ් එක කියෝන උන්ටයි මේ කියන්නෙ.. පැහැදිලිව කියන්න ඕන දේ කියලා තියෙනවා. ප්‍රති තර්කයක් හෝ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකක් තියේ නම් කියහල්ලා, එකවුන්ට් එකක් නැත්නම් හදාගෙන හරි රිප්ලයි කරපල්ලා. ‍ ‍මේවා ඩිස්කස් කරන්න ඕනෙ. ගොබ්බ කල්චරල් වෝ එක දිනන්න නම්...

    තර්ක විතර්ක කරනකොට නිකන් අඩි ගහනකොට දොන් සයිමන්ලා කය්ය ගහනවා වගේ ගොන් ටෝක් නැතුව කතා කරමු. නැත්තං අපරාදෙ පොයින්ට්ලස් ලියන එක.

    ඕන මිනිහෙක්ගෙ ඉන්ටලෙක්ට් කැපෑසිටි එක හිස් වුනාම තමන්ට කියලා හිතන්න හැකියාවක් නෑ. තර්කයක් ගොඩනගන්න බෑ. කියපු දේ ඩිබන්ක් නොකර නිකන් කය්ය ගහනවා.

    ඔය මූසලයා මානසික ලෙඩෙක්..පෘතිගීසි කලවමෙක්..ඕකා pedo කාරයෙක්..මේකේ දන්න උන් දන්නවා ඕකා ගැන.child porn බලල මොළේ කුරුවල් වෙලා ඕකගෙ.ඔය වගේ උන් ඵක්ක මේ වගේ සංකීර්ණ දෙයක් කථා කරල වැඩක් නෑ..මානසික ලෙඩ්ඩු නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,915
    113
    හදාගත්ත මනස්ගාත
    කියන්නේ මිනිස්සුන්ගේ මානසික DNA එක පරිණාමනය උන හැටි. මොකක් හරි වෙච්ච දේකට දාපු barrier එකක් ඔය. කේස් ඒක තියෙන්නේ දාපු හේතුව දන්නේ නැති නිසා අපිට එක මිත් වෙලා පේනවා. එක්කෝ එක උණ්ඩුක පුච්චය වගේ වැඩක් නැති කෑල්ලක් වෙන්නත් පුළුවං නැත්තං ඇස් දෙක වගේ වැදගත් කෑල්ලක් වෙන්නත් පුළුවන්. අපි දන්නේ නෑ ඔය දෙකෙන් කොක තිආගන්න ඕනිද නැද්ද කියලා අපිට තේරුම් ගන්න බැරි නිසා ඇයි ඒක ආවේ කියලා.

    ඩේටා අනුවත් බොඩි කවුන්ට් එක අඩුයි නම් = විවාහයේ සාර්ථකභාවය ‍, ඩිවෝස් රේට් අඩුයි
    බොඩිකවුන්ට් එක වැඩියි නම් = ඩිවෝස් රේට් වැඩියි.
    මේක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද
    ------ Post added on Feb 26, 2024 at 7:21 AM
     
    • Like
    Reactions: Don GasCan

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    Throw these cultural bullshit and stone-age-low-lives who promote them altogether into dustbin and move along with your partner.

    If you get cheated, throw the partner too and find another.

    When you got to find a partner, to spend the rest of your life with, make sure that women got more important qualities than a thin layer of skin in her genitals.
    සුනඛ දේනුවන්ට එහෙම පටලයක් තිබේද
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    බඳින්න නම් පාරිශුද්ධත්වය ඕනෙ. ලොල්. අරකයි මේකයි කියාගෙන වරෙල්ලා ඔය ගොන් කතා. ගොඩක් ඔහොම කියන් ඇඩ්වොකේට් කරන උන් හිතන් ඉන්නෙ, සෝෂල් ප්‍රෙෂර් එක නැතුව ගිහින්, ඕනෙ ඕනෙ විදිහට ගෑණු රෙද්ද උස්සන්න ගත්තාම උන්ටත් හොඳට චාන්ස් හම්බෙයි කියලා. නමුත් ගෑනුන්ගෙ චරියාව නැති උනාම උන් තෝරගන්නෙම ටොප් ටියර් මිනිස්සු, අන්තිමේ වටේ ගිහින් හිහින් විසි අට තිස්පහ වෙද්දි තමා උඹල වගේ උන්ගෙ කරේ එල්ලෙන්නෙ. ජීවිතේ තරුණම කාලෙ හොඳට වෙන උන්ට අලල්ලා.

    අද අමරිකාව ඇතුලු බටහිර රටවල ඇත්ත තත්ත්වය ඕකයි. හිනා යනවා ලංකාවෙත් ඒකම වේගෙන යන හැටි සහ ඒවට හුරේ දාන ගොබිලො දැක්කාම.

    1. පෞරුෂය
    2. මුදල්
    3. සමාජ තත්ත්වය

    ඔය තුන අනිවාර්යයි. ගෑණුන් ට්‍රැඩිෂනල් විය යුතුයි කියලා කියන සමහර හෙළයොන්ට ඔය

    එක එක හාලි කෑලි තම තමන්ගෙ ඔපීනියන් දෙනවා හෙන පොරවල් වගේ. ඇනෝනිමස් සෝසල් මීඩියා.

    පිරිමි ස්වභාව ධර්මයෙන්ම හැදිලා ඉන්නේ තමන්ගේ සීඩ් වටේ පතුරවලා ජාතිය වැඩි වැඩියෙන් බෝ කරන්න. නමුත් ගෑණු ස්වභාවයෙන්ම හැදිලා තියේනනේ ශක්තිමත්ම මිනිහා තෝරාගෙන ඌ සමඟ දරුවො හදාගන්න (මීට අවුරුදු දහ පාලොස් දාහකට කලින්, ශිෂ්ඨාචාර වෙන්න කලින් බඩ වෙලා ගෑණියෙක්ට කැලෑවේ සර්වයිව් වෙන්න බෑ ශක්තිමත් මිනිහෙක්ගෙ සැපයීම සහ රැකවරණය නැතිව ඒක අදටත් පවතිනවා, අන්න ඒ නිසයි වටේ යන උනුත් ටොප් ටියර් උන් එක්කම විතරක් යන්නෙ, ගෝල්ඩ් ඩිගර් කියුවට ඕක බයොලොජිකලි එන ට්‍රේට් එකක්)

    ඉතින් මම කියන්නෙ උත්සාහ කරපල්ලා ටොප් ටියර් මිනිහෙක් වෙන්න, ඒ කරලා තමන්ට හොඳ හැටි විනෝද වෙන්න පුලුවන්. ඒ විනෝද වෙන්න පාවිච්චි කරපු විනෝදකාමී‍ වේස ගෑණු උඹගේ වගකීමක් නෙවෙයි එතකොට. රෙක්‍රියේෂනල් යූස් ඔන්ලි.. තෙරියා ? අනාගතේ ඒ වේස ගෑණු 28 - 30 වෙද්දි අසාර්ථික හෙළයො කර ගහන නිසා ගැටළුවක් නෑ.

    සමාජයේ හැමදාමත් වේස ගෑණු ඉන්නවා දොන් ගෑස් කෑන්. අපිට සමාජය හදන්න බෑ. හදන්න ඕනෙත් නෑ. ට්‍රික් එක වේස ගෑණු එක්ක පවුල් කන්නේ නැති එක සහ නම්බර් ටූ ‍තමන් දරු මල්ලො හදනවා නම් උන් ට්‍රැඩිෂනල් වැලියුස් එක්ක හදන එක. උන්ට සාර්ථක පවුල් ජීවිත ගත කරන්න පුලුවන්වේස ගෑණුනොවුනාම.

    ඩේටා අනුවත් බොඩි කවුන්ට් එක අඩුයි නම් = විවාහයේ සාර්ථකභාවය ‍, ඩිවෝස් රේට් අඩුයි
    බොඩිකවුන්ට් එක වැඩියි නම් = ඩිවෝස් රේට් වැඩියි.

    හරි සරළයි, හතර වටෙන් කාලා ආවාම පෙයාබොන්ඩින් කේපබිලිටි එක ඩිමිනිෂ් වෙනවා වගේම, වැරයිටි එක හොයන එක නවත්වන්න අමාරුයි පුතී..
     
    • Haha
    Reactions: Madhu94

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මේක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද
    ------ Post added on Feb 26, 2024 at 7:21 AM

    data, google for U.S. data.

    වටේ යන බඩුවලට කරගහන්න කැමති බුඡ්ඡිමතුන් මේකේ ඉන්නවා.ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ.
    අනිවා.. හමෙන් වැඩක් නෑ. හම නෙවෙයි කතාව. වටේ යෑමෙන් වෙන ඉන්ක්‍රිමෙන්ටල් ඩැමේජ් එක ගැනයි මම කියුවෙ.
    ------ Post added on Feb 26, 2024 at 10:12 AM