Recent content by MudithaCooL

  1. M

    Tax gahana ekata solution? from company's side

    mekai bro sanken, heyleys වගේ ලොකුම කොම්පැනි නෙමී මධ්‍ය පරිමානයේ ගොඩක් construction කොම්පැනි ගොඩක් වෙලාවට කෑශ් පේමන්ට් ගන්නෙ 5-10Million වගේ උනත්. මං හිටපු කොම්පැනි 2-3ම එහෙම කරා. IRD tax return කරන්න external audit කරන්නෙ බෑන්ක් වෙන transaction ඒවයි නොකරම බැරි කෑශ් පේමන්ට් විතරයි. සල්ලි මිටි...
  2. M

    Tax gahana ekata solution? from company's side

    ඔය පඩිය තුනට කඩන සීන් එක මේකයි. බදු වදින්නෙ නැති ලිමිට් එකට (දැනට මාසෙට ලක්ෂෙ) සැලරි එක විදියට පොතට වැටෙනව. ඒකට තමා ඔක්කොම. ඉතිරි ටික කැශ් වලින් මාසෙ මුල ඇඩ්වාන්ස් දෙන්නෙ කෑෂ් වලින්. මාසෙ අග බැලන්ස් දෙන්නෙ කෑෂ් වලින්. ටැක්ස් ෆයිල් තිබ්බත් ඔඩිට් කරන්න ඕනි අර ලක්ෂෙ වැටෙන bank account එක
  3. M

    Paypal Accounts Limit (Help)

    Maget Philippines ekak limit karala $1500k ekka witr. Meka hadaganna widiyk madda ikmanata adugane 1-2 months athulatha wge hari
  4. M

    Archi courses ගැන කව්ද දන්නෙ? PVT campus වල

    Archi courses ගැන කව්ද දන්නෙ? PVT campus වල ප්‍රයිවට් කැම්පස් එකක ආකිටෙක්චර් හරි ඉන්ටීරියර් ඩිසයිනින් හරි කෝස් එකක් කරන්න හොද කැම්පස් එකක් කියන්න පුලුවන්ද? 🤔🤔 කෝස් ෆී එකත් දන්නවනම් ඒකත් එක්ක. Private campus ekaka architecture or interior designing hari courses karanna hoda campus ekak kiyanna...
  5. M

    HP_Stream_7

    shipping costs කියක් ගියාද?