මිලියන 15 CHOGM වෙබ් පිටුව
මේ මස ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුව සම්බන්ධයෙන් සෑම තැනම එක් එක් කතා ඇසෙද්දී අපට දැනගන්නට ලැබුනේ මෙම සමුළුව වෙනුවෙන් අන්තර්ජාලයට එක්වූ වෙබ් අඩවියට රජය විසින් මිලියන 15ක් වියදම් කර ඇති බවයි. බැලූ බැල්මට ඉතා සරල අයුරින් නිමවා ඇති මෙම වෙබ්...