ASP.NET සිංහලෙන් - part III (තෙවන කොටස)
එලකිරි දවසක් වේවා!!! :rofl:
ASP.NET සිංහලෙන් - part III (තෙවන කොටස) අරගෙන අද මම ආවේ. :)
කලින් Thread -PART I , PART II
Last Thread එකෙන් visual studio ගැනත්... project එකක තියන මුඋලික අංග උපාංග ගැනත් කතාකරේ... :lol:
ආ.. අමතක උනා.. එකේ තව වැදගත් එකක්...