ASP.NET සිංහලෙන් - part IV (සිවුවන කොටස)
සුබ දවසක් වේවා !!!
ඔන්න මම ආවා අපේ asp.net පාඩමේ ඊලග කොටසත් අරගෙන.
කලින් කොටස් මිස්ස් වෙච්ච අය පහල ලින්ක් වලින් ඒවා දැක බලාගෙන එනවානම් හොදයි.
PARTI PARTII PARTIII
එහෙනම් එළකිරි කියලා අද පාඩම පටන් ගමු.
ඉතින් අපි කලින් දවසේ බැලුවේ කොහොමද asp.net වලින් hello world එකක් ලියන්නේ & master pages use කරන්නනේ කොහොමද කියලා.ඉතින් ඒගැන අදහසක් ඇති කියලා මම හිතනවා.
ඉතින් අද මම හිතුවා visual studio tool box එක ගැන ටිකක් මුලින්ම බලලා ඉන්න ඕනි කියලා.... පහලින් තියෙන්නේ එක....
මේක ගොඩක් ලොකු tool box එකක්.web development කරගෙන යත්දී අවශ්‍ය වෙන ඔක්කොම වගේ controllers මේකේ තියනවා.add කරන්න හරිම ලෙසී.drag & drop කරත් හරි නැත්තම් ඕනි tool එක උඩට ගිහින් double click කරන්න තියෙන්නේ.
මම එහෙම දාගත්ත button එකක code එක පහලින් තියෙන්නේ...
මේ තියෙන්නේ ඒ button එකේ design view එක.
හොදයි... design view එක ගැනත් ටිකක් කතාකරන්න ඕනි.visual studio IDE එකේ පධාන views වර්ග 3ක් තියනවා.පහලින් තියෙන්නේ ඒවා....
මේකේ source view එකේ source code එක පෙන්නනවා.design view එකේ අපි කරපු design එක තමයි පෙන්නන්නේ.එත් එක දෙයක් තියනවා.අපි web application කරන නිසා අපේ
application run වෙන්නේ browser එකේ.ඉතින් browser කිවුවහම ගොඩක් ඒවා තියනවා නේ.එක නිසා design view එකේ පෙන්වන preview එක සමගර වෙලාවට 100% ම browser එකේ පෙන්වන එකෙන් වෙනස් වෙන්න පුළුවන්.එකත් මතක තියාගන්න....
මම tool box එකෙන් එක එක gadgets ඇදලා දාලා හදාගත්ත simple login එක තමයි පහලින් තියෙන්නේ....
code view එක
source view එක
හොදයි දැන් UI එක පැත්ත හරි කියමුකෝ.... එතකොට කොහොමද මේ තියන ඒවාට coding කරන්නේ???
හරි... එකට විසදුමක් විදිහට මම පටන් ගන්නම් asp.net events ගැන කියලදෙන්න.
events ගත්තහම විවිදාකාරයේ ඒවා තියනවා... button 1ක් නම් click කරන එක/mouse over event එක... ඔහොම ඔහොම එක එක මගුල් ගොඩාරියක් තියනවා....
මේ events බලන්න ඔයාලා කරන්න ඕනි ඔනි controller එක උඩ right click කරලා properties select කරන එක.එතකොට මේ වගේ එකක් එවි.
මේ properties window එකේ ඇති event icon එක.මම එක highlight කරලා තියෙන්නේ...
එක click කරාම පහලට load වෙනවා ඒ controller එකට තියන events ඔක්කොම....
ඔයාලාට තියෙන්නේ ඕනි event එක දකුණු පැත්තේ right mouse button එක double click කරන්න විතරයි. එතකොට මේ වගේ page එකක් open වෙයි..
හත් ඉලවුවයි... මොකක්ද එතකොට මේ open වෙච්ච page එක..
හොදට බලන්න මේ page එකේ නමේ එක එන්නේ අපේ web form එකේ නම .cs කියලා....
තව දුරටත් විස්තර කරනවානම් අපි web form එකක් add කරන කොට එකත් එක්ක .designer.cs & .cs කියල files 2ක් by default add වෙනවා.ඔයාලට එක බලන්න පුළුවන් solution explorer එකේ අපේ web form එක expand කරොත් මේ වගේ..
මේ .cs file එකට කියන්නේ code behind එක කියලා.එතකොට මේ ෆිලේ එකේ තමයි අපේ controllers වලට අදාල events & actions තියෙන්නේ... ලියන්නේ...
ඕනිම aspx page එකක right mouse click කරලා view code select කරාම මේ page එක බලාගන්න පුළුවන්...
අපි web form එකක් add කරපු ගමන් මේ page එක බැලුවොත් page_load කියල method එකක් තියනවා බලාගන්න පුළුවන් මේ වගේ'
ඇත්තටම මේක තමයි page එක load වෙනකොට මුලින්ම වෙන action එක.page එක load වෙන වෙලාවේදීම අපිට මොනවා හරි දෙයක් කරගන්න ඕනි නම් අපිට මේ method එක ඇතුලේ ලියන්න පුළුවන්.
හ්ම්ම්... අදට ඇති වගේ... අපි ඉතුරු කොටස ඊලග දවසේ බලමු.....
මම මේ වෙනකම් කරපු project එකත් මම upload කරා කැමති අය බාගත කරගන්න මෙතනින්.
එහෙනම් අපි කැපුනා...
කස්ටියට ජයවේවා!!!

ප්‍රශ්න තියනවානම් comment කරන්න.මේ tutorials set එක සාර්ථක කරගන්න ඔයාලගේ suggestions බලාපොරොත්තු වෙනවා.
ලගදීම ASP.NET සිංහලෙන් - part V (පස්වැනි කොටස) එක්ක හමුවෙමු.