1. MyX

    මගේ ecommerce අත්දැකීම

    coinpayments .net payment gateway => cex .io cex eke godak options thiyenawa - skrill, wire transfer etc
  2. MyX

    මගේ ecommerce අත්දැකීම

    Samahara ewage paid update ekak thiyenawa. wikunana gaana saha quntity eka honda nam sale eka wadi kara ganna puluwan - samahara free clients paid walata convert kara ganna puluwan. Email list eka godak wadagath mekata.
  3. MyX

    මගේ ecommerce අත්දැකීම

    windscribe. ip wenas wunaka awulak naha country eka same nam
  4. MyX

    මගේ ecommerce අත්දැකීම

    namecheap hosting. Danata awulak naha. Of course there is some kind of risk but it is quite low. Actually, the product development is 20% of the whole game. You need many more resources and talents to build a business. Just because you get a great developer, it doesn't mean he is going to...
  5. MyX

    Dropshipping කියන්නේ විහිළුවක්ද

    ithin ban umba patan ganna kalin oya cost, fees, potential refunds, etc. analyze karala baluwe nathda? aduma gane podi budget ekak wath hadaaganin aye karanna kalin. Supplier cost, platform fees, potential refunds, advertising plan wage yana cost tika balala, issella budget ekak hadaa ganin...
  6. MyX

    මගේ ecommerce අත්දැකීම

    Thanks macho advice walata
  7. MyX

    Shopify stores කරන වැඩ්ඩන්ගෙන් උදව්වක්.......

    shopify awulak na. habayi wordpress walin woocommerce dala aduwata kara ganna puluwan
  8. MyX

    මගේ ecommerce අත්දැකීම

    Andoid walata sambanda ekak. product eka gana nam wena mukuth kiyanna baha machan.
  9. MyX

    මගේ ecommerce අත්දැකීම

    job ekath asawen karanne bro
  10. MyX

    මගේ ecommerce අත්දැකීම

    maka loku deyak naha ban. market eke thiyena eva hondata wikinen eva balapan. Meken keyword research karanna puluwan https://keywordtool.io
  11. MyX

    මගේ ecommerce අත්දැකීම

    කලින් replies බලපං මචන්
  12. MyX

    මගේ ecommerce අත්දැකීම

    ඔව් ගන්නවා. සරල උදාහරණයක් කියන්නද. මම ඉස්සර කොන්ඩේ කැපුවේ ගෙවල් ලඟම හිටපු බාබර් කාරයාගෙන්. උ ගන්නේ රු. 60යි. දැන් මම යන්නේ town එකේ තියෙන famous branded සැලෝන් chain එකක බ්‍රාන්ච් එකකට (දැන් අවුරුදු ගානක ඉදන් යනවා). එතන කොණ්ඩේ කපන්න රු.650ක් ගන්නවා. හැබැයි ඔය තැන දෙකේම වෙන්නේ රෙද්දක් දාල...
  13. MyX

    මගේ ecommerce අත්දැකීම

    මොනවටද? මගේ domain name එකේ බ්‍රෑන්ඩ් name + keyword තියෙනවා.