ලංකාවේ වාහන මාකට් එකට මොකද උනේ???
පසුගිය මාස කිහිපය තුල ලංකාවේ වාහන මාකට් එක යම්කිසි පසුබෑමක් පෙන්නුම් කළා.... ඊට ආසන්නම හේතු වශයෙන්...,
1 වාහන ආනයන බද්ද විශාල වශයෙන් වැඩිවීම
2 ජීවන වියදම් වැඩිවීම නිසා මහජනතාව නව ආයෝජන කරා නැබුරු නොවීම..
3 උත්සව සමය පැමිනිමත් සමග වියදන් ඉහල යාම දැක්විය හැකිය...