Recent content by N i m

  1. N i m

    SINHALA MOVIES

    Thank you. (y) 1080p WEB-DL source එක ගත්තු online streaming website එක මොකක්ද? :eek:
  2. N i m

    SINHALA MOVIES

    Your dedication and expertise in creating this Hybrid HDRip release are truly remarkable. :love: I'm certain that by utilizing the official Facebook video from Media Vision Films, you can seamlessly remove the C&S logo, enhancing the overall quality and appeal of the Hybrid HDRip. :cool:
  3. N i m

    SINHALA MOVIES

    බොහොම ස්තුතියි මේ චිත්‍රපටි එකතුවට. (y) විශේෂයෙන් ම "මිල්ලෙ සොයා", "අබා" සහ "චංචල රේඛා" original DVD quality එකෙන් ම remux කරලා දුන්නු එකට ගොඩක් ස්තුතියි! :love:
  4. N i m

    SINHALA MOVIES

    I appreciate you sharing this high-quality DVD Remux. I'm eagerly awaiting your future Remux releases. :love:
  5. N i m

    Mathalan | මාතලන් (1955) 720P HD x265

    Thank you! :love:
  6. N i m

    SINHALA MOVIES

    Dailymotion එකේ කොටස් දෙකකට දාලා තියෙනවා. (y)
  7. N i m

    SINHALA MOVIES

    dragon-fighter අයියා දුන්නු එක තව ම මං ගාව තියෙනවා. :yes: හැබැයි ඒක VCDRip එකක් නිසා ගොඩක් හොඳ තත්ත්වයක නෑ. :no: ඒ දවස්වල එයා දුන්නු එක විතරයි තිබුණේ. :love: ඕන නම් මං upload කරන්නම්. :)
  8. N i m

    SINHALA MOVIES

    දැන් හුඟක් කල්නේ ඇවිත්. :) Paangshu (2020) - 1080p HC WEBRip
  9. N i m

    SINHALA MOVIES

    Thank you! 👍
  10. N i m

    SINHALA MOVIES

    ඉස්සර එළකිරි එකේ තිබිලා තියෙනවා. :yes: පොඩි කොටසක් විතරක් YouTube එකේ තියෙනවා. :sorry:
  11. N i m

    SINHALA MOVIES

    ඔයා කලින් දුන්නු WEBRip එක කොටස් කපපු එකක් ද? :confused:
  12. N i m

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    @Stimulus mind: @lodbrok: මේ දෙක ගැන දැම්මට ගොඩක් ස්තූතියි දෙන්නටම! :love: මේ වගේ තව ටිකක් කියන්න. :(
  13. N i m

    SINHALA MOVIES

    Thank you. (y) පුළුවන් නම් ගාමිණි ෆොන්සේකා ඉන්න "චිං චිං නෝනා (1977)" චිත්‍රපටිය හොයලා දෙන්න. :(