Squirting ගැන කතාවක්
දැන් සාමාන්‍යයෙන් squirting කියලා කියන්නේ සංසර්ගයට පෙර හෝ සංසර්ගය අතරතුරදි යෝනියෙන් වේගවත් දියරයක් වහනයවීම...මේකෙම තව චුට්ටක් ඉස්සරහට ගියාම තියෙනවා වේගෙයන් දියරයක් විදීම කියලා. ඒකට අපි කියනවා gushing කියලා. ඒත් සාමාන්‍යයෙන් ලෝකය පුරාම මේ සංසිද්ධියට යෙදෙන ප්‍රසිද්ධම නම...