Recent content by Nadun10

  1. N

    උබලා මට හැදෙන්න කියන්නේ ඇයි ?

    වචනයකට ඔචර නටන්න එපා, මම මේකේ උබලට පිස්සු නටලා පෙන්නුවේ නැහැනේ උබලට පිස්සු නම් ගනිල්ලා බෙහෙත් මටනම් පිස්සු නැහැ උබලගේ පිස්සු thread වලට අය Reply කරන්නේ නැහැ අපිට තියෙනවා වැඩ පිස්සෝ එක්ක පිස්සු නට නට ඉන්නවට වඩා
  2. N

    උබලා මට හැදෙන්න කියන්නේ ඇයි ?

    ඕක අයින් කරන්න මචන් ජෝක් කරනවා නම් සීමාවක් තියන් කරන්න මචන්
  3. N

    මම යනවා මචන්ලා

    මම Nadun26 බන්
  4. N

    මම යනවා මචන්ලා

    මම යනවා මචන්ලා මම Nadun26 උබලා ඔකොමට Thanks මේකේ Reply දැක්කා ම උබලා එපා උණා ,මගේ Photo එක දාල අම්මට බැනලා විහිළුවට කරනවා නම් අඩෝ උබලා මගේ ෆොටෝ දාන්න එපා. https://elakiri.com/posts/28665780/ හැංගිලා ඉදන් කියන්න ඕනේ ඒවා ඔකොම කියනවා. උබලා අකමැති ඇති මම මේකේ ඉන්නවට මම තෙරුන් ගත්තා උබලට වෙලා...
  5. N

    උබලා මට හැදෙන්න කියන්නේ ඇයි ?

    ගනින් ගනින් :lol: මම එය එළකිරි එන්නේ නැහැ මේකට Reply කරනේ නැහැ මේකේ එවුන්ගේ හැටි තෙරුන් ගත්ත අඩෝ Photo දාන්න එපා මචන් ------ Post added on 1678181087
  6. N

    උබලා මට හැදෙන්න කියන්නේ ඇයි ?

    මම කෙනක් ගැන අහපු දෙයකට උබලා මොකටද මාව හදන්න එන්නේ , සමාජයේ ඉන්න මිනිස්සු ඔකොම හරි මම තමයි වැරදි කියලා ද උබ කියන්නේ ? ඔව් බන් මට පිස්සු එක නිසා තමයි මම එහෙම කරන්නේ දැන් තේරුනා ද ? ත්‍රිවිල් කාරයා ගෙන් ගුටි කැවේ මමන්මේ උබට තියෙන අමාරුව මොකක් ද ? යකෝ මම එළකිරි එකේ ගොඩක් එවුන්ට උදව් කරලා...
  7. N

    මන් Nadun26

    අය එහෙම දාන්නේ නෑ බන්
  8. N

    creative domain හොරකන් කරන්නේ නැද්ද

    එහෙම බෑ BR එකක් තියෙනවා නම් ඒ නමින් අනිවාර්යෙන් දෙන්න වෙනවා කියලා නීතියක් තියෙනවා උන්ගේ. ලංකාවේ අයගෙන් ගන්න මොකටද ? පිටරටකින් ගන්න .com වගේ ඒවා නම් cloudflare.com ලාබයි ------ Post added on 1678168036
  9. N

    මන් Nadun26

    කලින් Account එක E-mail එක වෙනස් කළා ,Verification Code ගන්න කලින් Use කල Phone No නැහැ එක නිසා මේ අළුත් Account එක හැදුවා.