වැඩිම බිස්නස් තිඩ් ගණනක් දාන්නේ මම කියලා මේකේ අය කෙස් එක අදිනවා කියලා එවලා තිබ්බා ඒ මදිවට මම උදේ දාපු මගේ තිඩ් මකලා tintin123 කියන කෙනා.
7778 කෙනා තිඩ් මට වඩා දානවා මම දැකලා තියෙනවා https://elakiri.com/search/222360/ බලන්න එයා දාලා තියෙන්නේ බිස්නස් ගැනම විතරයි
අවුලක් නෑ මම අය දාන්නේ නෑ...