Recent content by nadun1988

  1. N

    ආදරේ සම්බන්ධව

    එළකිරියෙ එළකිරි කොල්ලන්ට බොහොම ස්තුතියි. එයාව අතාරින්න මම තීරණය කරා. එයාට මම ඕනෑවට වඩා ආදරය කළා, විශ්වාස කරා, අනුකම්පා කරා. මම මං ගැනවත් නොහිතා එයා ගැන හිතුවා. ඒත් එයා කියපු එක වචනෙකින් තමයි මම මේ තීරණයට ආවෙ. එයා මේ සිද්ධියට පස්සෙ දවසක් මාත් එක්ක මැසේජ් කරා. මම ඇහුවා ඔයා ඔය දේට කැමතිද කියලා...
  2. N

    ආදරේ සම්බන්ධව

    Thanks machanla comment karata :(
  3. N

    ආදරේ සම්බන්ධව

    බොහොම ස්තුතියි යාළුවනේ.. අනේ මන්දා බං මං මේකිට පට්ට ආදරෙයි. :( I think this is the best option I have.. But the problem is that if this secret gets revealed some day, then my parents will never be the same with her.. :confused: Yeah they aren't always 100% trustworthy. But in this...
  4. N

    ආදරේ සම්බන්ධව

    යාළුවනේ කරුණාකරලා මේක මගහැරලා යන්නෙ නැතුව කියවලා මට ඔයාලගෙ අදහස දක්වලා යන්න කියලා ඉල්ලනවා. මම පුදුම මානසික පීඩනේකින් ඉන්නෙ මේ ප්‍රශ්නෙ නිසා.. :( කතාව මේකයි. මම ගෑනු ළමයෙක්ට ආදරේ කරනවා දැන් අවුරුදු 3ක් තිස්සෙ. එයාට ගෙදරින් නීති වැඩියි. ගෙදරටම වෙලා ඉන්නෙ. එයා පාසල් යන වයසක නෙවෙයි. කෝස් එකක්වත්...