Recent content by Nadun24

  1. N

    Windows 7 Remote Desktop help

    එකත් මන් දන්නවා එහෙම බැලුවත් ඕක එනවා. උබ ඔය දුන්න ලින්ක් එකේ තියෙන Reminna වලින් මම try කලා Ubuntu වල එතකොට වැඩ Ubuntu Live DVD එකකින් try කරේ Ubuntu දාගෙන ඉන්න හිතෙන්නේ නෑ එපා වෙනවා පරිගණකයම :) rep ++++
  2. N

    Windows 7 Remote Desktop help

    Port බලන්නේ කොහොමද ? Another Account ද User Account ද Windows 7 වල එහෙම එකක් නැහැනේ බන් ?
  3. N

    Windows 7 Remote Desktop help

    ඕවා ඔකොම කරලා බැලුවා බන් මාසයක් try කළා වැඩ නෑ මේ මගුල එන්නේ එපා වෙලා ඉන්නේ
  4. N

    Windows 7 Remote Desktop help

    Windows Remote Desktop වල මේ අවුල හදා ගන්න ලේසිම විදිය කියන්න මේවා කරලා බැලුවා එත් වැඩ නෑ http://www.thewindowsclub.com/fix-logon-attempt-failed-error-connecting-remote-desktop
  5. N

    Lanka Bell phone .Help

    1575 ගැහුවාම කට් වෙනවා තමයි එතකොට එන්නේ SMS එකක් නේ 1516 ට Voies එකෙන් කියනවා නේ. 0115375375 කතා කරලා අහපන් අවුලක් නම් ගෙදරට Teem එකක් එවලා නිකන් Phone එකක් මාරු කරලා දෙයි උන්.
  6. N

    Web Designing Help

    ඔචර ලොකු Traffic එනවනම් VPS එකක් ගන්න වෙයි. https://handyhost.net එකෙන් ගන්න මම ගන්නේ එකෙන් Down Time නම් නෑ ඒක Elakiri Member කෙනක් ගේ http://www.elakiri.com/forum/member.php?u=156430 පිට රටකින් ගන්නවනම් ලාබම OVH $3.35 ඉදන් තියෙනවා හැබැයි Space මදි digital ocean හොදයි ඊළගට ගාන ටිකක් වැඩි...
  7. N

    ලස්සන Wordpress තීම් එකක් ෆ්‍රී දෙනවා

    මේ සින්ඩියේ Traffic හොදයි http://kottu.org/ http://statcounter.com/p610934/summary/?account_id=192607&login_id=3&code=03ac1490387261b723a0d64774c03bb8&guest_login=1&project_id=610934 හැබැයි බ්ලොග් වලට ඔයිට වඩා දවසකට එනවා
  8. N

    ලස්සන Wordpress තීම් එකක් ෆ්‍රී දෙනවා

    මේක බලපන් https://lktips.com/2014/08/04/wordpress/ සිංහල ඒවා නම් හදන්න එපා මෙලෝ එකෙක් එන්නේ නෑ බන් ඉස්සර ෆේස් බුක් ජනප්‍රිය නැති කාලේ නම් ආවා දැන් වැඩක් නෑ. මගේ සිතුවිලි සටහන් සයිට් එකත් මම 3000 විකුණුවේ ඕවාට කට්ටිය එන්නේ නැති නිසා කිසිම එකෙක් ඕවා විකුණනවා කිව්වත් ගන්නේ නෑ කරනවනම් English වලින්...
  9. N

    .com ඩොමේන් ගන්න හොදම කවුද ?

    Godaddy එකෙන් ගන්න, $ 1.17 ගන්න පුලුවන් Copun Code එකක් තියෙනවා ඒක දාලා ගනින් මෙන්න මේ තිඩ් එකේ Code එක තියෙනවා http://www.elakiri.com/forum/showthread.php?t=1846812
  10. N

    facebook pages wikunana un kiyapalla

    මන් දන්න කෙනක් ලග තියෙනවා http://www.elakiri.com/forum/member.php?u=518449 මෙයාගෙන් අහලා බලන්න ගොඩක් තියෙනවා එයාගේ ලග.
  11. N

    Torrent ක්ෂණිකව Download කරගන්න පහසු ක්‍රමයක්

    VPS නම් දෙකම තියෙනවා මචන් Seedbox එකනම් මම Linux වලින් හදන්නේ
  12. N

    Torrent ක්ෂණිකව Download කරගන්න පහසු ක්‍රමයක්

    GB 50 - 60 වැඩියෙන් දෙන්නම්. VPS එකකින් හදන්නේ එකත් දෙන්නම් ඒ මිලටම උබට එකෙන් Web Site Host කරන්න , තව Proxy , VPN වගේ ඒවා උනත් හදා ගන්න පුලුවන්.