architect කෙනෙක් ඉන්නවද?
අනේ එලකිරි එකේ ආකිටෙක්චර් කෙනෙක් ඉන්නවනම් ලොකුම ලොකු උදව්වක් කරන්නකෝ.
මගේ අක්කා වෙන රටක ආකිටෙක්චර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. ඒ රටේ භාශාව ඉන්ග්‍රීසි නෙමේ.ඒක නිසා එයාට කියන ඒවා වැඩිය තේරෙන්නේ නෑලු. අනිත් එක එයා ලංකාවේ ඉන්නකොට ඉගෙන ගත්තේ කලා විශයන්. ඒක නිසා එයාට ගණන් හදන...