architect කෙනෙක් ඉන්නවද?
අනේ එලකිරි එකේ ආකිටෙක්චර් කෙනෙක් ඉන්නවනම් ලොකුම ලොකු උදව්වක් කරන්නකෝ.
මගේ අක්කා වෙන රටක ආකිටෙක්චර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. ඒ රටේ භාශාව ඉන්ග්‍රීසි නෙමේ.ඒක නිසා එයාට කියන ඒවා වැඩිය තේරෙන්නේ නෑලු. අනිත් එක එයා ලංකාවේ ඉන්නකොට ඉගෙන ගත්තේ කලා විශයන්. ඒක නිසා එයාට ගණන් හදන ඒවා ටිකක් අමාරුයි. ඒ මදිවට ඔය සොෆ්ට්වෙයා වැඩ එයාට එච්චර බෑ. මොකක්ද IFS කියන සොෆ්ට්වෙයාර් එකෙන් එයාලට වැඩ වගයක් කරන් එන්න කියලා. එයාට ඒක තේරෙන්නේ නෑලු. මගෙන් අහනවා කවුරුත් දන්න කෙනෙක් නැද්ද කියලා. අනේ එලකිරි එකේ කරුණාවන්ත දන්න දෙයක් කියලා දෙන්න කැමති ආකිටෙක්චර් කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් උදව් කරන්න පුලුවන්ද?




machanla softwear eke nama awilla
ifs construction kit
http://ecademy.agnesscott.edu/~lriddle/ifskit/download.htm




machanla softwear eke nama awilla
ifs construction kit
http://ecademy.agnesscott.edu/~lriddle/ifskit/download.htm
Last edited: