Recent content by Nakkale

  1. N

    TIN නොම්මරේ ප්‍රශ්නයක් මිට්ටනි

    Please find below the steps to check whether you are registered. To check your registration status, Please visit the following link: https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index
  2. N

    දුම් පරීක්ෂණ වාර්තාවෙ Lambda "OR" කියන්නෙ මොකක්ද?

    අහ් . එකනං මන්ද .. වැගපිටියගෙන් තමා අහන්න වෙන්නේ
  3. N

    දුම් පරීක්ෂණ වාර්තාවෙ Lambda "OR" කියන්නෙ මොකක්ද?

    OR කියන්නේ ඔක්සිජන් රේෂියෝ කියන එක .. ගොඩක් වෙලාවට λ අගය 0.97 – 1.03 තමා හොදයි කියන්නේ .. 1 ට වඩා අඩු නං රිච් . වැඩිනන් ලීන්
  4. N

    දුම් පරීක්ෂණ වාර්තාවෙ Lambda "OR" කියන්නෙ මොකක්ද?

    Lambda (λ) අගය අර්ථය විස්තරය λ = 1.00 ඉතා හොඳයි පරිපූර්ණ වායු–ඉන්ධන මිශ්‍රණය, සම්පූර්ණ දහනය λ < 1.00 Rich mixture (අධික ඉන්ධන) ඉන්ධන වැඩියි, වායු අඩුයි → CO (carbon monoxide) වැඩි λ > 1.00 Lean mixture (අධික වායු) වායු වැඩියි, ඉන්ධන අඩුයි → NOx (nitrogen oxides) වැඩි
  5. N

    තප්පදෝරු බතල වල රහ ම්ම්ම්

    උමංදාව ෆාම් එකෙන් අදුන්වල දීපු බතල වර්ගයක්. පල වෙනි දවසේ අපේ වාහේ නරක වෙලා කියල විසි කරලා. මම කිව්වා වැඩි ගණන් දීල යෝදියේ ගෙනාවේ කියල
  6. N

    මානසික ලෙඩ්ඩුන්ට කර්මය බලපාන්නේ කොහොමද?

    ඔව්. මැරිලා ඉවරයි .ඒ ගැන කරන්න දෙයක් නෑ . ඒත් ඒක ගැන ආයේ ආයේ වොරි වෙන්න යන්න එපා. එකට යන්න දෙන්න ඕනේ
  7. N

    මානසික ලෙඩ්ඩුන්ට කර්මය බලපාන්නේ කොහොමද?

    අන්ද මනුස්සයෙක් ඇවිදිනකොට පෑගිලා සත්තු මැරෙනවා.. කුබුර කොටන කොට පනුවෝ කැපෙනවා.. මේවයෙන් කර්ම රැස් වෙන්නේ නෑ . ඒ ගැන චේතනාවක් පොඩ්ඩක්වත් තිබුනේ නෑ ඒ ගොල්ලන්ට. හැබැයි කවුරු හරි අන්ද මනුස්සයට කිව්වොත් ඔය ඇවිදන් යද්දී කුරුමිනියෙක් පෑගිලා මලා කියල. අර මනුස්සය ඕක ඇතුලට නොගත්තොත් හරි.( ඇසුනොත් ඇසුනා ...
  8. N

    මානසික ලෙඩ්ඩුන්ට කර්මය බලපාන්නේ කොහොමද?

    ඔව් . චේතනාවම තමා කර්මය වෙන්නේ. අලුත් කර්මයක් කිව්වේ එයාට හොද උනාට පස්සේ එයා මිනිහෙක් මරණ කර්මයක් /කර්ම පථයක් කරගන්නේ නෑ .. ඒ ගැන හිතල කර ගන්න කර්මයක් ඒක . අන්න එකයි මොකක් හරි වැරද්දක් උනොත් ආයේ ආයේ එක ගැන හිතන්න යන්න හොද නෑ . නැත්තන් කර්ම පැටව් ගහනවා..
  9. N

    මානසික ලෙඩ්ඩුන්ට කර්මය බලපාන්නේ කොහොමද?

    මානසික ලෙඩේ නිසා චේතනාවක් නැතුව කරපු අකුසලයක් නිසා කර්මයක් සිදු වෙන්න විදියක් නෑ .උනත් එක ප්‍රාණගාත අකුසලයක් නොවී පොඩි අකුසලයක් වෙන්න පුළුවන්. එත් ලෙඩේ හොද වෙලා " මම මෙහෙම එකක් කලානේ කියල හිතන්න ගත්තෝත් නව කර්මයක් ඉපදෙන්න පුළුවන් . ඒත් එකත් කර්ම පථයක් වෙන්න බෑ . මට හිතෙන විදිහ ඕකයි
  10. N

    Questions කර්මය විශ්වාස කරනවද?

    කාසිය head or tail වැටීම උතු නියාමය අනුව වෙන එකක්. එක ස්වභාවික සංසිද්ධියක් .. කාසියක් උස්සන හැටි, උඩ දාපු බලය කාසියේ බර, පාරිසරික තත්ත්වය (හුලග, ආර්ද්‍රතාවය වගේ) කොච්චර ටිකට් ගත්තත් දිනුමක් නැතිවීම. මේක නම් කාර්ම කර්ම නියාමය අනුව වෙන එකක්. එකට පෙර කළ කුසල් වල බලපෑමක් තියෙනව
  11. N

    🎸ආත්මා ගේ අයියා??

    A S P Liyange da?
  12. N

    ලින්ක් එකක් සොයමි

    https://ww4.fmovies.co/film/the-empty-hours-21292/
  13. N

    කොටු පනිමු 🍑🍆💦

    ක්‍රියා සිත් විතරයි .විපාක සිත් නෑ . මම පාවිච්ච් කරන එක කියල දැක්ක.ගත්ත .ඇන්ද . එච්චරයි ..
  14. N

    එක ගාතාවකින් රහත් වෙන්නෙ කොහොමද

    දාරුචීර තෙරී ගාථාව අසාම රහත් උනෙ නෑ. ඇය කෙරෙහි දැනටමත් (පූර්ව භාවනාවෙන්) පරිපූර්ණ විදර්ශනාවක් තිබුණා. ඒ නිසා, ඒ ගාථාව ඇයට අවසාන ධර්ම සන්ක්‍රමණ triggering point එකක් වුණා.