මිනිසුන්ගේ අසරණකමට වෙලාවක් කලවක් තියේද මහත්යෝ අපි කියන කරන දේ පමණයි රැගෙන යන්නේ. ඒක සියලුම අයට පොදුයි කියලා මම විශ්වාස කරනවා
මහත්යෝ දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව තමයි තමන්ගේ ළමයින්ට දුකක් නොදී හොද අනාගතයක් හදන එක. ඒකයි දෙමාපියන් වේලක් නොකා හරි ඔයාලගේ භෂාවෙන් කියනවානම් (හිගාකලා) හරි එහෙම කරන්නේ...