පාසැල් උපකරණ ලබාදීමට කාරුණික වන්න

Nalaka84

Member
Feb 2, 2024
8
4
3
කුරුණෑගල හිරිපිටිය ප්‍රදේශයේ දුප්පත් පවුල් 3 ක පසැල් යන ළමයි 5 දෙනෙක් ඉන්නවා. පාසැල් උපකරණ ලබාදීමට හැකි කෙනෙක් ඉන්නවානම් කියන්න 0763535635
 
Nalaka84

Member
Feb 2, 2024
8
4
3
එකවුන්ට් එක හදපු ගමන් ආධාර ඉල්ලන්නෙ
මිනිසුන්ගේ අසරණකමට වෙලාවක් කලවක් තියේද මහත්යෝ අපි කියන කරන දේ පමණයි රැගෙන යන්නේ. ඒක සියලුම අයට පොදුයි කියලා මම විශ්වාස කරනවා.
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,603
    17,677
    113
    Auckland
    මිනිසුන්ගේ අසරණකමට වෙලාවක් කලවක් තියේද මහත්යෝ අපි කියන කරන දේ පමණයි රැගෙන යන්නේ. ඒක සියලුම අයට පොදුයි කියලා මම විශ්වාස කරනවා.

    Ai unta ammek thaththek nadda higa kanna purudu karanne podi kale idanma ?
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    Ai unta ammek thaththek nadda higa kanna purudu karanne podi kale idanma ?
    Ehemama Kiyanna epa api danne naha meke pasubima mokakda kiyala....dan thiyena thathwaya ekka ....langadi badulle OL ganu lamayek panthi salli gewaganna widihak nathuwa Suicide karagena
     
    Nalaka84

    Member
    Feb 2, 2024
    8
    4
    3
    එකවුන්ට් එක හදපු ගමන් ආධාර ඉල්ලන්නෙ
    මිනිසුන්ගේ අසරණකමට වෙලාවක් කලවක් තියේද මහත්යෝ අපි කියන කරන දේ පමණයි රැගෙන යන්නේ. ඒක සියලුම අයට පොදුයි කියලා මම විශ්වාස කරනවා
    Ehemama Kiyanna epa api danne naha meke pasubima mokakda kiyala....dan thiyena thathwaya ekka ....langadi badulle OL ganu lamayek panthi salli gewaganna widihak nathuwa Suicide karagena
    මහත්යෝ දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව තමයි තමන්ගේ ළමයින්ට දුකක් නොදී හොද අනාගතයක් හදන එක. ඒකයි දෙමාපියන් වේලක් නොකා හරි ඔයාලගේ භෂාවෙන් කියනවානම් (හිගාකලා) හරි එහෙම කරන්නේ. මේ රටේ දුක්විදින මිනිසුන් ගේ දුක කිව්වහම හිනාවෙන්න එපා මහත්තයෝ.