Recent content by nalin0001

  1. N

    රන්දික ඉවරයි .😱😐

    අඬුවක් අරගෙන කකුලුවගේ අඬු දෙක කැපුවනම් කෝලම්කුට්ටම බේරගන්න තිබුනා
  2. N

    ජිවිතෙන් ලෙප්ට් වෙන්න හිතිලා තියෙන්නේ...

    වහාම පදිංචිය වෙනස් කරපං. ගෙයක් බැරිනම් කාමරයක් හරි රෙන්ට් එකට අරගෙන ගෙදරින් චුත වෙයං
  3. N

    බෝසතෙක් - ලොකු පුතේ උඹ මරපු - තාත්තා...

    එකක් හිතා ගත්තා ළමයි හදන්නෑ
  4. N

    Phone Shop

    මේ දවස් වල හොඳම දේ මොනවා හරි වවාගන්න එක. බිස්නස් එකකට අතගැහුවොත් අතේ තියෙන සල්ලි ටික පෙට්රල් වගේ වාෂ්ප වෙයි
  5. N

    සංවේදී අය බලන්න එපා.. 😣

    නූගත්, හරියකට ජොබ් එකක් නැති, ජීවත් වෙන්න විදියක් නැති උන්ට ශේප් එකේ වඳ බෙහෙතක් දෙන්න ඕනේ. නැත්තං මේ වගේම ගොබ්බ සෙට් එකක් තව අවුරුදු 20කට පස්සෙත් ඉඳියි.
  6. N

    සංවේදී අය බලන්න එපා.. 😣

    ඉන්න ටිකේ පින් දහම් කරගෙන සිල් රැකගෙන ඉඳපල්ලා. නැත්තං මැරිලා ගිහිල්ලා ඔය වගේ හිපාටුවෙකුට ජාතක වෙලා උපන්නොත් එහෙම බෙල්ල කාපාගෙන මැරෙන්නයි වෙන්නේ
  7. N

    තරු 5 Hotel එකක Buffet එකක් කන්න යනවා නම් මොකක්ද මුලින්ම කරන්න ඕන

    ඇයි අප්පා කෑම ටිකක් කන්න මෙච්චර දුක් විඳින්නේ?
  8. N

    තමන් කැමති දේ හොයාගන්න

    මම කැමති නිකං ඔහේ මනෝ පාරක් ගහගෙන ඉන්න. ඒකෙං කොහොමැයි සල්ලි හොයන්නේ
  9. N

    ලංකාවේ වලත්තයන්

    දැන් කව්ද කොතැනද චූටි දොණිට ජරා කතා කිව්වේ? දෙමව්පියෝ තමයි මේ ලොකුවට හිතාගෙන ඉන්නේ
  10. N

    වළහා ගහපු සීන් එක

    මෙහෙමයි මිනිස්සු කැලේ අතුලෙට ගිහින් ඉන්න වෙලාවක වලහා ඇටෑක් කලොත් මිනිස්සු තමයි වැරදි. හැබැයි වලහෙක් ගමට ඇවිදින් මිනිහෙක්ට ඇටෑක් කලොත් වලහව කැලි කපලා මරන එක සාධාරණයි
  11. N

    පොදු වැසිකිලියක urinal එකේ චූ කරලා ගහපු කෙළ පාර පයිසන් උඩට වැටුණා. දැන් මම MK? 🤔

    ඇයි ඉතිං චූ කරාට පස්සේ කෙල ගහන්නේ? උඹ අඩු කුලේ රොඩියෙක්, පද්දෙක්, වහුම්පුරයෙක්, හුලවාලියෙක්, රදවියෙක් නේද?
  12. N

    බුදු හාමුදුරුවෝ පොන්න$ සින්හලු Telegram group හදයි. ගෘප් එක REPORT 🔥🙏

    මේවා කරන උන්ට අනුකම්පා කරමු. උන් කරගත්තු දේ උන් ගෙනියයි. අපි ටිපර් නොවී මැදහත් සිතින් ඉමු
  13. N

    AnuradhaBra

    උට තියෙන්නේ මොක්සුව නේද?
  14. N

    AnuradhaBra

    උට ඇත්තටම ලෙඩද? නැත්තං ඌ උට ලෙඩ කියලා මනසින් හදාගෙන අපෙන් ආතල් ගන්නවද?
  15. N

    original අරගලේ,,,

    ඊයා යකෝ. දේව මෑණියන්ට පට්ට කැල්ලක් දාලා වීඩියෝ එක කලා නම් අපේ අතේ වියදම හරි ශේප් කරගන්න තිබුණා.