එකම රටක ඉරණම් දෙකක්...😏
පාර්ලිමේන්තු මන්ත්‍රීට විතරක් telephone allowance එක 50000ක් ...දොස්තරට 3000යි..
ඇයි පාර්ලිමේන්තු මන්ත්‍රීලට රුපියල් 2000කට 3000කට unlimited calls msg data package එකක් දාගන්න බැරිවද???
ලක්ශ 4කට එහා පඩියක් අරන් උන්ට tax එක 11350යි...දොස්තරලගේ ලක්ශයක් වත් නැති basic එකකට...