Recent content by namespace

  1. N

    Elakiri eke indagena EK ekata wiruddawa kegahana ewun.. :(

    ලොල් ලොල් ලොල්
  2. N

    blog theft

    අනේ මංද, මේ මැට්ටන්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ නෙ. මේක illegal copyright infringement එකක් කියල අයිතිකාරයා පැමිණිලි කරල තියෙද්දිත් ඇඩ්මින්ලා ඒක ගණං ගත්තෙ නැති එකයි මෙතන ප්‍රශ්නේ.
  3. N

    blog theft

    අනේ උඹ තත්වය මනින්නෙ එලකිරියෙ පෝස්ට් ගානෙන්ද? උ‍ඹේ මොලේ බේරෙ වැවට දාලා අතුල්ලල හෝදගනිං පුතේ.. නැත්තං බොල්ගොඩ ජලාසෙන් උනත් කමක් නෑ. ගෙවල් වලට කිට්ටුයිනේ..
  4. N

    blog theft

    කණගාටුවට කරුණ නම්, කොපි කිරීම වරදක් බව මේ කිසිවෙකුත් පිලිනොගැනීමයි. බ්ලොග් පෝස්ට් එකකින් කොපි කර කන්ටෙන්ට් දැම්මාට කමක් නෑ "මෙය ලිව්වේ අහවලා විසින් මෙන්න මේ බ්ලොග් එකේ" කියල දානවනම්. මොකද ඒක පිලිගන්න බැරි?