පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති වෙලා තියන රටවල් එකයි තියෙන්නේ කිය්ලා මන් හිතුවේ.දැන් යුක්‍රේනෙත් ඒ ගොඩේ.අව්ලක් නෑ දෙගොල්ලොම හොද යාලුවොනේ.බැසිල්ගේ,ස්ජිත්ගේ එහෙම සුපිරි යාලුවෝ යුක්‍රේනේ එහෙම😂👌.
මොනා උනත් පව් වැඩේ මිනිස්සු.කලකන්නි රජ උනාම ඔහොම තමා.මෙහෙ පේන්නේ නැද්ද ගෑසුත් නෑ.Nato එකත් වැඩේ...